👤ලංකාවේ Upper class එකට ජොයින් වෙන්නේ කොහොමද?💵

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    කොච්චර හොද පොසිශන් එකක් තිබ්බත මේකට ජෝයින් වෙන්න බෑ බං Generational වෙල්ත් එකක් නැතුව කොළඹ ඉපදෙන්නත් ඕනේ..
    මාමා කියන්නේ මාසෙක්ට ලක්ෂ 100ක් ත වඩා හොයනා ෆැමිලි බිස්නස් පිටරට ප්‍රෝපතිස් තියන $5million -50$ million asset තියන ඩයල් ගැන...
    පුදුම කලකිරීමක් තියන්නේ ජීවිතේ ගැන :baffled: ලබා උපන් හැටි තමා

    උප්
    ------ Post added on Oct 27, 2025 at 6:55 AM
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,804
    16,704

    Caryම මානසික ලෙඩෙක් තියෙන්නේ 😄

    හම්බකරලා
    කාලා බීලා
    ලෝකෙ වටේ ඇවිදලා
    සුදුහම පුසියකට ගහලා
    පොතක් පතක් ඔපෙරා එකක් බලලා
    සොමියෙ හිටපං යකෝ
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    දැනට මොකද්ද class එක ?
    විභාගයක් තියලා ගන්නේ උඩ ඒවාට
    uba colombo golf club ekata gihin balapn membership denne na ube background balanawa :growl:
    patta rich dial saha colombo ipaduna hodama school walata yanna one
     
    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    Ubata aththatama one nam Narahenpita tiyenawa Royal Colombo Golf Club. Lesiyen join wenna ba reference nathiwa, eth ubata hodata salli tiye nam barith na. Joining fee 1.5 Mil wage mataka. Then annual fee of 1M or so.

    https://www.rcgcsl.com/
     
    • Haha
    Reactions: Hankook

    shenat

    Well-known member
  • May 13, 2007
    58,542
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    කොච්චර හොද පොසිශන් එකක් තිබ්බත මේකට ජෝයින් වෙන්න බෑ බං Generational වෙල්ත් එකක් නැතුව කොළඹ ඉපදෙන්නත් ඕනේ..
    මාමා කියන්නේ මාසෙක්ට ලක්ෂ 100ක් ත වඩා හොයනා ෆැමිලි බිස්නස් පිටරට ප්‍රෝපතිස් තියන $5million -50$ million asset තියන ඩයල් ගැන...
    පුදුම කලකිරීමක් තියන්නේ ජීවිතේ ගැන :baffled: ලබා උපන් හැටි තමා

    උප්
    ------ Post added on Oct 27, 2025 at 6:55 AM

    මොනව කරන්නද ඕන ජොයින් වෙලා? 😂
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,273
    8,168
    113
    Meka sirama aththa.

    Some multi billion deals don't close inside boardrooms, but golf turfs and over fine coffee.
    ow bn meke ewn hitan inne it , doctor karala laksha 5k hoyana eka lokuy kiyala ..
    salli tibbata class eka gannna baha.mewage ewa distrett community
    okkoma business families and top ceos
     
    • Like
    Reactions: AKI-SL and Emarald