uba colombo golf club ekata gihin balapn membership denne na ube background balanawa

patta rich dial saha colombo ipaduna hodama school walata yanna one
sallima one na ban. connection tama golf club ekata. ලක්ෂ 5-6 පඩි ගන්න අයත් ඕකේ ඉන්නවා.
.-
හැබැයි ලංකාවේ මාසේට ලක්ෂ 50 ට වඩා හොයන අය ඉන්නවා. සමහර අය හිතන්ඉ න්නවා මාසේට ලක්ෂ 10ක් පඩි ගන්නවා කියන්නේ ලොකු ගානක්, කියලා. එහෙම ගන්න CEO වගේ වෙන්න ඕනේ කියලා.
හොදම ආතල් එක ලංකාවේ මිනිස්සු හිතනවා ලක්ෂ 8-9ක පඩියක් ගන්න උන් BMW Land Cruser පදින්න ඕනේ කියලා. මන් එහෙම කිව්වේ එහෙම පඩියක් ගන්න එකෙක් Aqua එකක් පදින කොට වෙන උන් කියපු කතාවක් උගේ අනෙක් යාළුවා 5 1/2 ක පඩියක් ගන්න එකෙක් බුවා පදින්නේ බයික් එකක්. ඒත් ආතල් එකේ ඉන්නවා දෙන්නම බැදලා නෑ තාම.
rich peoples hangout there so its easy to be friend and start huge company if you got great idea..
me point එකනම් ඇත්ත. හොඳ network එකක් තියනවා කියන එක වෙනම වටිනාකමක්. නිකමට ධම්මික හරිස්චන්ද්‍ර එක ගන්නවා කියන එක කලින් ආරංචි වෙනවා වගේ, දවස් දෙකකින් විකුණුන්නත් 100% profit
------
Post added on Oct 27, 2025 at 8:24 AM