ලිපිය සැකසුම: @Stimulus mind
මෙහිදී වෛද්‍ය පර්යේෂ්කයන් විසින් රෝගීන් මිලියන 9 කගේ සායනික වාර්ථාවන්, "deep learning" ඇල්ගොරිතම භාවිතා කරන විවිධ කෘතිම බුද්ධි තාක්ෂණික පද්ධතිවලට (Artificial intelligence - AI) ඇතුළත් කිරීමෙන් පසුව එම රෝගීන්ට පවතින රෝගයන්ගේ ඉතිහාසය පිළිබදව සායනික වාර්ථාවන්ගේ සදහන්ව පවතින සුවිශේෂ කේතයන්ගේ අනුපිළිවෙළ (sequence of disease codes in clinical histories) හදුනාගැනීමට හැකියාව පවතින යන්ත්‍ර ඉගෙනුම් ආකෘති (machine learning models) පුහුණු කිරීම මෙහිදී සිදුකොට තිබෙනවා. එමගින් මාස 36 කට පෙර එනම්, අග්න්‍යාශයික පිළිකාවක් (pancreatic cancer) ඇතිවීමට වසර තුනකට පෙර ඒ පිළිබදව පුරෝකතනය කිරීමට මෙම කෘතිම බුද්ධි පද්ධතියට හැකියාව ලැබී තිබෙනවා. මෙම යන්ත්‍ර ඉගෙනුම් ආකෘති (machine learning models) පුහුණු කිරීම සදහා ඇතුළත් කළ සායනික දත්ත වාර්ථාවන් මිලියන 9 අතරට ඩෙන්මාර්කයෙන් ලබාගත් විවිධ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් මිලියන 6 කගේ සායනික වාර්ථා දත්ත (අග්න්‍යාශයික පිළිකාවන්ගෙන් පෙළෙන රෝගීන් 24 000 කගේ සායනික වාර්ථා දත්ත ද මෙයට ඇතුළත්ව වේ) සහ ඇමරිකාවේ වෙසෙන විවිධ රෝගාබාධවලින් පෙළෙන රෝගීන් මිලියන 3 කගේ සායනික වාර්ථා දත්තයන් ද (අග්න්‍යාශයික පිළිකාවන්ගෙන් පෙළෙන රෝගීන් 3 900 කගේ සායනික වාර්ථා දත්ත ද මෙයට ඇතුළත්ව වේ)
A deep learning algorithm to predict risk of pancreatic cancer from disease trajectories
AI Predicts Future Pancreatic Cancer
සායනික වාර්ථා දත්තයන් එක් රැස් ආකාරයත් එම දත්තයන් ඇතුළත් කොට යන්ත්‍ර ඉගෙනුම් ආකෘති පුහුණු කළ ආකාරයත් පෙන්නුම් කරන රූප සටහන්
Last edited:
