🔴👨‍⚕️ අග්න්‍යාශයික පිළිකාව කල්තියා හදුනාගනිමු - Warning Signs of Pancreatic Cancer 👩‍⚕️🔴

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113

    Pancreatic cancer has one of the worst survival rates of all cancers.

    Pancreatic cancer is treatable when caught early; the vast majority of cases are not diagnosed until too late. Five-year survival rates approach 37% if the cancers are surgically removed while they are still small and have not spread to the lymph nodes.

    pancreatic-cancer.png

    pancan-risk-symptoms-2021-1000x.png

    Kevin kj

    Well-known member
  • Oct 2, 2022
    1,075
    1,088
    113
    Kalutara
    අපේ ලොකු නැන්දා 2021 නැතිවුණා ඕකෙං,ගොඩාක් පරක්කුවෙලා අඳුරගද්දී.මං එදා hospital ගිය දවසේ එයාව CT අරං තිබ්බේ.එදායින් පස්සේ බලන්න යන්නත් බැරිවුණා.(හරියට කිව්වොත් එයාව ඒ විදියට දකින්න අකමැති නිසා ගියේ නැහැ.)Covid නිසා දාන දෙන්නත් බැරිවුණ නිසා ළඟදී දානයක් දුන්නේ...😐
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    අපේ ලොකු නැන්දා 2021 නැතිවුණා ඕකෙං,ගොඩාක් පරක්කුවෙලා අඳුරගද්දී.මං එදා hospital ගිය දවසේ එයාව CT අරං තිබ්බේ.එදායින් පස්සේ බලන්න යන්නත් බැරිවුණා.(හරියට කිව්වොත් එයාව ඒ විදියට දකින්න අකමැති නිසා ගියේ නැහැ.)Covid නිසා දාන දෙන්නත් බැරිවුණ නිසා ළඟදී දානයක් දුන්නේ...😐
    I am truly sorry for your loss. :(