👨‍⚕️⚕️💊 ගුද මාර්ගයේ පිළිකා සුව කරන නව ඖෂධයක් 💊⚕️👨🏻‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    stem-gcbe2f26f5_1920.jpg

    ගුද මාර්ගයේ පිළිකා නිට්ටාවට සුව කළ හැකි නව ඔසුවක් හඳුන්වා දීමට ඇමෙරිකන් විද්‍යාඥයෝ සමත් වී සිටිති.

    ‘dostarlimab’ යන නාමයෙන් හැඳින්වෙන් පර්යේෂණ මට්ටමේ මෙම නව ඔසුව මේ වනවිට සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කර ඇති බව ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

    සායනික අත්හදා බැලීම් සඳහා ‘dostarlimab’ ඔසුවට අනුමැතිය ලැබුණේ මීට මාස කීපයකට පෙරය. ඉන්පසු, නිව්යෝක් නුවර ‘ස්ලෝන් කෙටරිංග්’ අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහලේ ගුද මාර්ගයේ පිළිකාවලින් පීඩා විඳින රෝගීන් 18 දෙනකුට ඔවුන්ගේ කැමැත්ත අනුව, ‘dostarlimab’ ඔසුව ලබා දීම සිදුවිය.

    මාස 6 ක කාලයක් ‘dostarlimab' ඔසුව භාවිතයට ගැනීමෙන් පසු එම රෝගීන් 18 දෙනාගේ ගුද මාර්ගය ආශ්‍රිත පිළිකා තත්ත්වය සම්පූර්ණයෙන් ‘අතුරුදන්’ වී ඇතැයි ‘ස්ලෝන් කෙටරිංග්’ අනුස්මරණ පිළිකා ප්‍රතිකාර රෝහලේ වෛද්‍ය ලුවිස් ඒ. ඩියැස් මාධ්‍ය හමුවකදී පැහැදිලි කර තිබේ.

    ‘ඇත්තටම මෙවැනි තත්ත්වයක් පිළිකා රෝගීන්ගෙන් දකින්න ලැබුණු පළමු අවස්ථාව මෙයයි. ගුද මාර්ගයේ පිළිකාවලින් පීඩා විඳින රෝගීන්ට මෙම පුවත අස්වැසිල්ලක් වනු නොඅනුමානයි’ යැයි වෛද්‍ය ලුවිස් ඒ. ඩියැස් පැහැදිලි කර තිබේ.

    lankadeepa.lk ඇසුරෙනි

    වැඩිදුර තොරතුරු:

    rectal-cancer-symptoms-513946-FINAL-e383b3971a4746c590e8d1f359be7d45.png

    Image-1-Jemperli.jpg

    Experimental rectal cancer drug caused all patients' tumors to disappear in small trial

    Every Single Patient in This Small Experimental Drug Trial Saw Their Cancer Disappear

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,358
    32,082

    @erozan ta
    wadagath
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    🙏🙏👍අැමරිකාවේ සෑහෙන්න වැඩියි colon cancer කට්ටිය..හේතුව junk foods.
    මේක සාර්ථක වුණොත් අනිත් පිළිකා වර්ග සුවකරන්න පාවිච්චි කරන්නත් පුළුවන් වෙයි සමහරවිට ඉදිරියෙදි. :yes:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,621
    125,120
    113
    දෙහිවල
    ඕකත් fail වෙනවා. මොනාද ඔට්ටු ? 😛
    අහ කුහක රාවන පුතී

    ලෙඩක් සනීප කරගන්න බෙහෙතක් එහෙම හැදෙනවට කුහක වෙන්න එපා.

    සිංහලුන්ට කෙලෙවුනේ ඔය කුහකකම නිසා
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,468
    7,141
    113
    Western Province, SL
    www.myjournalview.com
    අහ කුහක රාවන පුතී

    ලෙඩක් සනීප කරගන්න බෙහෙතක් එහෙම හැදෙනවට කුහක වෙන්න එපා.

    සිංහලුන්ට කෙලෙවුනේ ඔය කුහකකම නිසා
    okata oka haduna dawasata uge oya pupe amaruwath hariyanawa :LOL: :-D:p
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    FYI.... Copied from a post of mine, on a different thread....

    Briefly this drug belongs to a class called "Checkpoint Inhibitors". Cancer cells usually places a shield around them that blocks T-cells in our immune system, so the T-cells cannot attack them. A Checkpoint Inhibitor removes this shield, and thus the cancer cell gets exposed and thus our immune system destroys them.

    Immune Checkpoint Inhibitor therapy isn't new... A decade old. The first FDA approved drug was in 2011, Ipilimumab, the first antibody blocking an immune checkpoint (CTLA4) inhibitor. There are several others eg: Pembrolizumab (Keytruda®) and Nivolumab (Opdivo®), Atezolizumab (Tecentriq®) as well.

    Jemperli (Dostarlimab) was invented in 2014. It's a Programmed Death Receptor-1 (PD-1)-blocking antibody that binds to the PD-1 receptor and blocks its interaction with the PD-1 ligands PD-L1 and PD-L2. ( A Ligand is molecule that irreversibly binds to a receiving protein molecule, otherwise known as a receptor)
    It was approved for patients who has a biomarker called dMMR. this biomarker is commonly associated with endometrial, colorectal and other gastrointestinal cancers... but also it may be in other solid tumors too.
    In normal cells MMR (MisMatch Repair) process corrects DNA replication errors using enzymes. basically it checks the integrity of the DNA strand and fixes any mistakes. For some people who are dMMR (deficient MMR) these enzymes do not function as normal, thus the errors are not corrected leading towards a cancer cell.

    Dostarlimab can be used in combination with Niraparib, Carboplatin–Paclitaxel, sometimes with Bevacizumab in advanced cancers. If you check the US databases you could probably find several thousands of cancer trials using these drugs. Also wonder how long and the associated costs it takes to test, develop these drugs.
    (These guys aren't as advanced as our local druids who mix thel & pani concoctions :yes: )

    Monoclonal antibodies aren't cheap. Dostarlimab was given to the test patients every three to six months at a cost of $11,000 each dose. If the drug proves itself many governments will subsidise cost to the patients. Also the Indians will be able to make these at a much lower cost.
    Whatever it is, it's good news.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    අනිත් කැන්සර් වලට ත් හරියන බෙහෙත් අවොත් හරි
    Yes.. Hopefully the Science will advance to that stage one day. Had you read my post now we have reached a stage where the cloaking of the cancer cell can be removed so that the body T-cells fights back. That's what the Checkpoint inhibitor does.
    There are several groups around the World studying on why tumor cells sometimes manage to resist being destroyed by both T cells and NK cells. There are about 25,000 genes in a human. It's not easy to figure out what roles these play exactly and how to tweak some to beat cancer.
    Latest advances in Epigenetics is on the way too. Now the scientists can change the Epigenome - The chemical tags of the DNA- the proteins that govern a gene’s expression and how it ultimately behaves - without really altering the DNA itself.