👨‍⚕️🧓GMOA වෙද්දු සීයාට නැවත එන්න කියයි !!

nppcheguevara

Well-known member
  • Feb 13, 2023
    8,875
    9,143
    113
    ulan bator
    okun tikath meken giyoth maliwawe unta mount elizabeth yanna wenawa. eeta passe amuda gahan thamai lankawe yanna wenne! eka nisa okun illana ona deyak denawa. onna balapam!
     
    • Haha
    Reactions: supun_sg

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    N0OzAq2.jpeg


    අභිමානය පුපේ
    තනිකරම මස් වැද්දො ටිකක්
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,486
    32,222
    113
    මුන්ගේ අර කොහෙද තියනව කිව්වා අභිමානේ බේරගන්න මුන් හැම එකා ලගටම යනවා නේ යකෝ . .
    :lol:



    Dr. Kiyala democracy ballata danna denna baha, lankawe profession use karanne social gap ekak create karanna, mara wihiluwak mun
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,122
    22,217
    113
    ගම මහනුවරයි
    gomo nemei mun gobbayo 😂

    okun tikath meken giyoth maliwawe unta mount elizabeth yanna wenawa. eeta passe amuda gahan thamai lankawe yanna wenne! eka nisa okun illana ona deyak denawa. onna balapam!
    munta ehema yanna ba bn yanna puluwan ewun gihin iwarai.... bari ewu allanna epa adanawa kiyala talks denawa... api nathnam wateilu 😂🙃 yana eun yai aluthen ei e than walata docla aduwak na lankawe
    ------ Post added on Mar 6, 2025 at 3:13 AM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,865
    6,155
    113
    රනිලවත් කන්න යන්නෙ කාලකන්නි ටික. රනිල් එන කාලෙක කොහොමත් එයි.

    ඇමරිකාව අවශ්‍ය නැති ඔක්කොම departments ටික dismantle කරනව වගේ, මේ GMOA එකත් තහනම් කරල දැම්ම නම් හරි. බැදෙන්න කැමති නැති ඩොකාලගෙන්, බලෙන් ගන්නෙ සාමාජිකත්වය. මුන් නිකන් කැන්සර් එකක් වගේ රටට.
     
    • Like
    Reactions: Hapuwa

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,586
    6,907
    113
    Gedara
    ලැජ්ජ නැති සන්ගමේ! රනිල්ගෙ ඕනෙම ආන්ඩුවකදි මුන් හැමදාම වල කපලා උන්ට කෙල වෙද්දි අම්නේ රම්නිල් සර් ඔයා පාර්ල්මෙව්න්තු එන්නකො කියනවා ලැජ්ජ නෑ මුන්ට නම්
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    ගොමයොන්ට මොකුත් කියන්න එපා රට යයි.. ඊළඟට replace කරන්න කවුරුවත් ඇත්තෙත් නෑ.. තොපිට තේරෙයි ඊළඟට..
    oya kiyana taram lesiye okunta yanna ba bn :lol:
     
    • Haha
    Reactions: supun_sg

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,023
    167,869
    113
    එකමත් එක රටක
    munta ehema yanna ba bn yanna puluwan ewun gihin iwarai.... bari ewu allanna epa adanawa kiyala talks denawa... api nathnam wateilu 😂🙃 yana eun yai aluthen ei e than walata docla aduwak na lankawe
    අර්චුනා පාර්ලිමේන්තුවේ කිව්වේ ලංකාවේ ඩොකා ලා රට ගිහින් අටෙනඩන්ට් ල විදියට වැඩ කරනවා කියලා :baffled:
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    පාදෙණිය මොනවා උනත් උක දුන්නේ රාජපක්ෂට විතරයි... ඒකට මුන් හැරෙන හැරෙන පැත්තට දෙනවා...

    Dr. Kiyala democracy ballata danna denna baha, lankawe profession use karanne social gap ekak create karanna, mara wihiluwak mun
    උබල කරද්දී හොදයි... ඩොකාලා කරද්දී නරකයි...
    ------ Post added on Mar 6, 2025 at 8:21 AM
     
    • Haha
    Reactions: supun_sg

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    MBBS බේසික කැරියෝ ගණිකාවන්ට වඩා හපන්..තමන්ගේ පඩි වැඩි කරගන්න ලෙඩ්ඩු උනත් මරනවා.. 🤮
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,865
    6,155
    113
    Archuna GOMA president කරමු 😍😍

    ලපය හැබැයි අර්චුනාට ගූ! බයයි. අර්චුනාව සෙට් කරගත්ත නම් හරි GMOA. අර්චුනාව ගොනා කරල මොකක් හරි කරගන්න බැරි වෙන එකක් නෑ 😂