"Emma Daniels" කියන අවුරුදු 21 ක් වෙන මේ ගෑණු ළමයත් "Ehlers-Danlos syndrome" කියන රෝගයෙන් පෙළෙන කෙනෙක්. මෙයාට පොඩි කාලෙ ඉදලම මේ රෝගෙට අදාළ රෝග ලකෂණ පහළ වෙලා තිබුණට මෙයා "Ehlers-Danlos syndrome" එකෙන් පෙළෙනවා කියලා වෛද්‍යවරුන්ට හරියට හදුනගන්න ලැබිලා තියෙන්නෙ 2023 අවුරුද්දෙදි. පාදවලට සවි කරලා "Ankle Foot Orthoses" තමයි මෙයාට ඇවිදින්න උදව් වෙන්නෙ.
Ankle Foot Orthoses
Last edited: