👨‍⚕️ දුර්ලභ ගණයේ රෝගී තත්ත්වයන් ද්විත්වයක් වන "Gastroparesis' සහ "Ehlers-Danlos syndrome" 👩‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,023
    113
    "Emma Daniels" කියන අවුරුදු 21 ක් වෙන මේ ගෑණු ළමයත් "Ehlers-Danlos syndrome" කියන රෝගයෙන් පෙළෙන කෙනෙක්. මෙයාට පොඩි කාලෙ ඉදලම මේ රෝගෙට අදාළ රෝග ලකෂණ පහළ වෙලා තිබුණට මෙයා "Ehlers-Danlos syndrome" එකෙන් පෙළෙනවා කියලා වෛද්‍යවරුන්ට හරියට හදුනගන්න ලැබිලා තියෙන්නෙ 2023 අවුරුද්දෙදි. පාදවලට සවි කරලා "Ankle Foot Orthoses" තමයි මෙයාට ඇවිදින්න උදව් වෙන්නෙ.






    Ankle Foot Orthoses

    healthcare-09-01046-g001.png


    1df4a7b3caea7eabf1f92300e90154ee.jpg
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,147
    9,476
    113
    කොයි තරම් ලොකු කර්මයක්ද පඩිසන් දෙන්නේ ඔහොම පට්ටම හොයාගන්න අමාරු ලෙඩ හැදෙන එක.


    අවුරුදු 10කට පස්සේ කෝමා එකකින් ඇහැරෙන එක කොහොමද


    මැරෙන්න කලින් දෙවියො මූට පොඩි චාන්ස් එකක් දීල වගේ ෆැමිලි විසිට් එකක් දාල එන්න
    Lucky guy
     

    Similar threads