👨‍⚕️ දුර්ලභ ගණයේ රෝගී තත්ත්වයන් ද්විත්වයක් වන "Gastroparesis' සහ "Ehlers-Danlos syndrome" 👩‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    මේ ගෑණු ළමයා "Gastroparesis' කියන දුර්ලභ ගණයේ රෝගී තත්ත්වයෙනුත්, "Ehlers-Danlos syndromes" තවත් දුර්ලභ ගණයේ ජානගත රෝගී තත්ත්වයෙනුත් පෙළෙන කෙනෙක්. "Gastroparesis' කියන මේ දුර්ලභ රෝගී තත්ත්වයෙන් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලිය අක්‍රමවත් කිරීම හෝ අඩපණ කිරීම කරන අතරම "Ehlers-Danlos syndromes" ජානගත රෝගී තත්ත්වයෙන් ශරීරයේ පවතින සම්බන්ධක පටක දුර්වල කිරීම ද සිදු කරනවා. මේ රෝග තත්ත්වයන් 2 නිසා මෙයාට දිනපතාම ආහාර ගන්න සිදුවෙලා තියෙන්නෙ පපුවේ සිට අකු ඇටය (collarbone) හරහා හෘදයට සම්බන්ධ කරපු විශේෂ ටියුබයක් හරහායි. එහිදී එම ආහාරවල අඩංගු වෙච්ච පෝෂක ද්‍රව්‍ය කෙළිනම රුධිරයට ලබා දෙන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට ආහාර ලබාගන්න කලින් ටියුබය සැකසීම සහ එය ශරීරයට සම්බන්ධ කරන සෑම අවස්ථාවලදී ඉහළම සනීපාරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කරීම සිදු කළ යුතු වෙන්නේ, එසේ නොකලොත් මේ ටියුබය තුළට විෂබීජ ඇතුළු වීමේ අවදානමක් පැවතීම නිසායි.

    👨‍⚕️ "Gastroparesis' යනු? 👩‍⚕️

    gastroparesis-AdobeStock_445075854-1024x731.jpeg

    👨‍⚕️ "Ehlers-Danlos Syndromes" යනු? 👩‍⚕️

    EHLERS-DANLOS-SYNDROME.png.webp

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    Machan uba doctor kenek da. Mara vidihata medical field eka gana interesting ne.
    නෑ නෑ, medical field එකට සම්බන්ධ කෙනෙක් නම් නෙවේ.:D ඒ වුණාට ඉඩක් ලැබෙන වෙලාවට ඒ සම්බන්ධ දේවල් ගැන තොරතුරු හොයනවා මං. එහෙම හොයාත්ත තොරතුරුවලින් වැදගත්‍ කියලා හිතෙන දෙයක් තිබ්බොත් ලියලා කිරියෙ දානවා අනිත් අයට දැනගන්නත් එක්ක. :yes::)
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    නැතිවෙනකම් කිසිම අගයක් නැති දේවල් කොච්චර අපේ ශරීරයෙ තියෙනවද?? අරවා නෑ මේවා නෑ කිය කිය දුක්වෙන කිසිම කෙනෙක් දන්නේ නැතුව ඇති තමන් කොච්චර වාසනාවන්තද කියලා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මේ ගෑණු ළමයා "Gastroparesis' කියන දුර්ලභ ගණයේ රෝගී තත්ත්වයෙනුත්, "Ehlers-Danlos syndromes" තවත් දුර්ලභ ගණයේ ජානගත රෝගී තත්ත්වයෙනුත් පෙළෙන කෙනෙක්. "Gastroparesis' කියන මේ දුර්ලභ රෝගී තත්ත්වයෙන් ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාවලිය අක්‍රමවත් කිරීම හෝ අඩපණ කිරීම කරන අතරම "Ehlers-Danlos syndromes" ජානගත රෝගී තත්ත්වයෙන් ශරීරයේ පවතින සම්බන්ධක පටක දුර්වල කිරීම ද සිදු කරනවා. මේ රෝග තත්ත්වයන් 2 නිසා මෙයාට දිනපතාම ආහාර ගන්න සිදුවෙලා තියෙන්නෙ පපුවේ සිට අකු ඇටය (collarbone) හරහා හෘදයට සම්බන්ධ කරපු විශේෂ ටියුබයක් හරහායි. එහිදී එම ආහාරවල අඩංගු වෙච්ච පෝෂක ද්‍රව්‍ය කෙළිනම රුධිරයට ලබා දෙන්න හැකියාව ලැබෙනවා. මේ විදිහට ආහාර ලබාගන්න කලින් ටියුබය සැකසීම සහ එය ශරීරයට සම්බන්ධ කරන සෑම අවස්ථාවලදී ඉහළම සනීපාරක්ෂක ක්‍රමවේදයන් භාවිතා කරීම සිදු කළ යුතු වෙන්නේ, එසේ නොකලොත් මේ ටියුබය තුළට විෂබීජ ඇතුළු වීමේ අවදානමක් පැවතීම නිසායි.

    👨‍⚕️ "Gastroparesis' යනු? 👩‍⚕️

    gastroparesis-AdobeStock_445075854-1024x731.jpeg

    👨‍⚕️ "Ehlers-Danlos Syndromes" යනු? 👩‍⚕️

    EHLERS-DANLOS-SYNDROME.png.webp

    ඔය මුල් බෑග් සීන් එක එච්චර uncommon නැ මම හිතන්නේ. මම ටික් ටොක් එකේ කෙල්ලො කීපයක්ම දැකල තියෙනවා ඔය බෑග් ඇඳගෙන ඒ ගැන වීඩියෝ දානවා. :unsure: :unsure:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    ඔය මුල් බෑග් සීන් එක එච්චර uncommon නැ මම හිතන්නේ. මම ටික් ටොක් එකේ කෙල්ලො කීපයක්ම දැකල තියෙනවා ඔය බෑග් ඇඳගෙන ඒ ගැන වීඩියෝ දානවා. :unsure: :unsure:
    ඔය බෑග්වලට Enteral Feeding Bag / Gravity Feeding Bag කියලා කියන්නෙ.

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,320
    1
    101,178
    113
    34
    Kalutara
    කොයි තරම් ලොකු කර්මයක්ද පඩිසන් දෙන්නේ ඔහොම පට්ටම හොයාගන්න අමාරු ලෙඩ හැදෙන එක.

    අවුරුදු 10කට පස්සේ කෝමා එකකින් ඇහැරෙන එක කොහොමද

    Similar threads