👨‍💻▶️ Why YouTube Bots are out of control? ▶️👨‍💻

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,014
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    අනේ මන් දන්නෙ නෑ බන්. මම මේ ලඟදි දැක්කා වීඩියෝ එකක්. ඒකටයිටල් එක .Breaking!! usa strikes russia. putin dead හරි මොකක් හරි එකක් කියලා . ඒකත් මගෙ හෝම් පේජ් එකට ඇවිත්. සෑහෙන ගානක් බලලත් තිබ්බා. කොහොමද බන් ඔය වගේ ඒවා යූටිටියුබ් එකේ ට්‍රෙන්ඩින්ග් වෙන්නෙ. තනිකර ප්‍රෝඩාවනෙ