👨‍💻🎬 A.I. යොදාගෙන තමන්ගේම කියලා "TV series" එකක් නිර්මාණය කරන්න අවස්ථාව ලබාදෙන අලුත් "Streaming service" එකක් - "Showrunner' 🎥🎭

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    "Fable Studio" කියන ආයතනෙන් තමයි මේ "Streaming service" එක හදුන්වලා දෙන්න යන්නෙ. "Showrunner' කියන නමින් හදුන්වන මේ "streaming service" එකේදී users ලට තමන් කැමති ඕනිම විදිහට TV series එකක් A.I. තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන්න අවස්ථාව උදාවෙනවා. TV series එකේ එපිසෝඩ්වල තිර රචනය, චරිතයන් නිර්මාණය කිරීම, රූපගත කරන කැමරා කෝණ තීරණය කිරීම, හඩ කැවීම් ඇතුළු බොහෝ දේවල් කරන්න user ට මෙහිදී අවස්ථාව ලැබෙනවා. එහෙම A.I. මාර්ගයෙන් නිර්මාණය කරපු සම්පූර්ණ TV series එක නරඹන්නත් මෙහිදී user ට අවස්ථාව ලැබෙනවා. :yes:

    Screen-Shot-2024-05-30-at-10.10.40-AM.png


    මේ "streaming service" එක සාර්ථක වුණොත් මේකෙන් හොලිවුඩ් ඇතුළුව ලෝකයේ සිනමා, රූපවාහිනී කර්මාන්ත කොයි විදිහෙ බලපෑමක් ඇති වෙයි ද කියන එක ගැන නම් දැනට තියෙන්නෙ ලොකු ප්‍රශ්ණාර්ථයක්? 😕:dull:



    මේ පිළිබදව වැඩි විස්තර ඇතුළත් ලිපි



     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    පට්ට නේහ්.. මේකේ හොඳ වගේම නරකත් තියෙනවා.
    සල්ලි නැතුව ඉන්න වැඩක් කරන්න පුළුවන් වැඩ්ඩොන්ට පට්ට චාන්ස් එකක් මේක.
    හැබැයි එදිරිමුණියා වගේ එව්න් මේකට අත ගැහුවොත් විනාසයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    පට්ට නේහ්.. මේකේ හොඳ වගේම නරකත් තියෙනවා.
    සල්ලි නැතුව ඉන්න වැඩක් කරන්න පුළුවන් වැඩ්ඩොන්ට පට්ට චාන්ස් එකක් මේක.
    හැබැයි එදිරිමුණියා වගේ එව්න් මේකට අත ගැහුවොත් විනාසයි
    ඒදිරිමුනි වගේ අය හොදයි , ඒ අයට පුලුවන් කන්ටෙන්‍ට් හදන්න
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    තමන් කැමති ඕනිම විදිහට TV series එකක් A.I. තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන්න අවස්ථාව
    In the future, there would be softwares where you can copy paste your favorite e-book Novel and convert it to a TV series with your favorite actors in it 😎😎
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    In the future, there would be softwares where you can copy paste your favorite e-book Novel and convert it to a TV series with your favorite actors in it 😎😎
    දැන් අපිට මේක හොදයි වගේ පෙනුනට ඉස්සරහට හුගක් Art forms වල තියෙන authenticity එක නැතිවෙලාම යාවි.:( AI වගේ කිසිම emotion එකක් නැති දේකින් කරන කලා නිර්මාණෙකට, human touch එකකින් කරන කලා නිර්මාණෙක තියෙන unique ගතිය surpass කරන්න පුළුවන් වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ. :no:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,881
    1,331
    113
    human touch එකකින් කරන කලා නිර්මාණෙක තියෙන unique ගතිය surpass කරන්න පුළුවන් වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ. :no:
    එහෙනම් ඉස්සරහට මිනිසුන්ට ඕක අවබෝධ වෙලා AI නිර්මාණ නැතුව human touch එකක් තියෙන නිර්මාණම මිනිස්සු ඉල්ලයි