"Fable Studio" කියන ආයතනෙන් තමයි මේ "Streaming service" එක හදුන්වලා දෙන්න යන්නෙ. "Showrunner' කියන නමින් හදුන්වන මේ "streaming service" එකේදී users ලට තමන් කැමති ඕනිම විදිහට TV series එකක් A.I. තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන්න අවස්ථාව උදාවෙනවා. TV series එකේ එපිසෝඩ්වල තිර රචනය, චරිතයන් නිර්මාණය කිරීම, රූපගත කරන කැමරා කෝණ තීරණය කිරීම, හඩ කැවීම් ඇතුළු බොහෝ දේවල් කරන්න user ට මෙහිදී අවස්ථාව ලැබෙනවා. එහෙම A.I. මාර්ගයෙන් නිර්මාණය කරපු සම්පූර්ණ TV series එක නරඹන්නත් මෙහිදී user ට අවස්ථාව ලැබෙනවා. 
මේ "streaming service" එක සාර්ථක වුණොත් මේකෙන් හොලිවුඩ් ඇතුළුව ලෝකයේ සිනමා, රූපවාහිනී කර්මාන්ත කොයි විදිහෙ බලපෑමක් ඇති වෙයි ද කියන එක ගැන නම් දැනට තියෙන්නෙ ලොකු ප්රශ්ණාර්ථයක්?

මේ පිළිබදව වැඩි විස්තර ඇතුළත් ලිපි

AI වගේ කිසිම emotion එකක් නැති දේකින් කරන කලා නිර්මාණෙකට, human touch එකකින් කරන කලා නිර්මාණෙක තියෙන unique ගතිය surpass කරන්න පුළුවන් වෙයි කියලා මං නම් හිතන්නෙ නෑ. 