👩🏻‍⚖කෙල්ලෙක් යකෝ😱

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මුතුරනේ...😊 මගෙ පාසල් කාලය ඉවර වෙන්න තව අවුරුද්දක් වගේ තමා තියෙන්නෙ😕

    අ...... ඉතින් පාසැල් ප්‍රේමයක් නොතිබුනා කියලා කිසි ප්‍රශ්නයක් නැනේ😁
    ඔයාලගෙ පාසැල් ප්‍රේමය සාර්ථක උනාද/එහෙමත් නැත්නම් ඔයාලගෙ ප්‍රේමය හම්බවුණේ පාසලෙන් පිටතදී ද?

    After School නම් ඔහු/ඇය හමුඋන වයස කීයද?

    හුදෙක් හිත හදාගැනීම අරමුණු කොට ගෙන දැමූ Threadයකී...එබැවින් විනිතව පිලිතුරු ලබා දෙන්නෙ
    IMG_20201021_111106.jpg
     
    • Like
    Reactions: Gwynbleidd

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මුතුරනේ...😊 මගෙ පාසල් කාලය ඉවර වෙන්න තව අවුරුද්දක් වගේ තමා තියෙන්නෙ😕

    අ...... ඉතින් පාසැල් ප්‍රේමයක් නොතිබුනා කියලා කිසි ප්‍රශ්නයක් නැනේ😁
    ඔයාලගෙ පාසැල් ප්‍රේමය සාර්ථක උනාද/එහෙමත් නැත්නම් ඔයාලගෙ ප්‍රේමය හම්බවුණේ පාසලෙන් පිටතදී ද?

    After School නම් ඔහු/ඇය හමුඋන වයස කීයද?

    හුදෙක් හිත හදාගැනීම අරමුණු කොට ගෙන දැමූ Threadයකී...එබැවින් විනිතව පිලිතුරු ලබා දෙන්නෙ
    View attachment 99719
    ඒ අවුරුද්දෙවත් හොඳට ඉගෙනගනින් කොල්ලො. නැත්තම් උඹට ජීවිතේ භාගයක්ම හිත හදාගන්න තමයි දඟලන්න වෙන්නෙ.
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ඒ අවුරුද්දෙවත් හොඳට ඉගෙනගනින් කොල්ලො. නැත්තම් උඹට ජීවිතේ භාගයක්ම හිත හදාගන්න තමයි දඟලන්න වෙන්නෙ.
    හයියෝ මට හිතුනා ඕම කතාවක් කව්රුහරි කියයි කියලා...🤦🏻‍♂️🤦🏻‍♂️ ඉගෙනීම හොදයී අනේ එකනෙ ගෑනියෙක් වත් නැත්තේ, පංතියෙ ඉන්න කුන්ඩන්ටයී ගංජා කාරයන්ටයි හැමෝටම කෙල්ලො ඉන්නවා😕😕😕
     
    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,055
    113
    Rockers Island
    මුතුරනේ...😊 මගෙ පාසල් කාලය ඉවර වෙන්න තව අවුරුද්දක් වගේ තමා තියෙන්නෙ😕

    අ...... ඉතින් පාසැල් ප්‍රේමයක් නොතිබුනා කියලා කිසි ප්‍රශ්නයක් නැනේ😁
    ඔයාලගෙ පාසැල් ප්‍රේමය සාර්ථක උනාද/එහෙමත් නැත්නම් ඔයාලගෙ ප්‍රේමය හම්බවුණේ පාසලෙන් පිටතදී ද?

    After School නම් ඔහු/ඇය හමුඋන වයස කීයද?

    හුදෙක් හිත හදාගැනීම අරමුණු කොට ගෙන දැමූ Threadයකී...එබැවින් විනිතව පිලිතුරු ලබා දෙන්නෙ
    View attachment 99719
    Pissuda ban ubata 😂
    A/L kle nikan message karana love ne tiyenne passe thama athal...eka nisa mulin A/L hodata karll idapanko..patta kali passen ene district rank ekak ehema da gattma...sapa thama
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,107
    113
    - උඩරට -
    මුතුරනේ...😊 මගෙ පාසල් කාලය ඉවර වෙන්න තව අවුරුද්දක් වගේ තමා තියෙන්නෙ😕

    අ...... ඉතින් පාසැල් ප්‍රේමයක් නොතිබුනා කියලා කිසි ප්‍රශ්නයක් නැනේ😁
    ඔයාලගෙ පාසැල් ප්‍රේමය සාර්ථක උනාද/එහෙමත් නැත්නම් ඔයාලගෙ ප්‍රේමය හම්බවුණේ පාසලෙන් පිටතදී ද?

    After School නම් ඔහු/ඇය හමුඋන වයස කීයද?

    හුදෙක් හිත හදාගැනීම අරමුණු කොට ගෙන දැමූ Threadයකී...එබැවින් විනිතව පිලිතුරු ලබා දෙන්නෙ
    View attachment 99719
    තව අවුරුද්දකින් දික් කරලා දුන්නා කියලා හිතා ගනින් :lol:
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    හයියෝ මට හිතුනා ඕම කතාවක් කව්රුහරි කියයි කියලා...🤦🏻‍♂️🤦🏻‍♂️ ඉගෙනීම හොදයී අනේ එකනෙ ගෑනියෙක් වත් නැත්තේ, පංතියෙ ඉන්න කුන්ඩන්ටයී ගංජා කාරයන්ටයි හැමෝටම කෙල්ලො ඉන්නවා😕😕😕
    මමත් AL වෙනකම් උඹ වගේ තමා හිතුවෙ ගොනෝ. අන්තිම අවුරුද්දෙ කෙල්ලො පස්සෙ ගිහින් result ආවම මටත් තේරුනා කෙල උනා තමා කියල. ඒ වෙනකම් මමත් class එකේ first නෙත්තම් second..😋 උඹට advise එක ඕනිනම් ගනින් නැත්තම් නිකම් හිටපන්. දෙකම ගොඩදාගන්න උන් නැතුව නෙවේ.ඒක ඉතින් දක්ෂතා ව තමා..:yes:
     
    • Like
    Reactions: Tharusha_peiris

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    AL madde patan gena Kella campus select wela 3 months walin nawatuna
    😮😊👍🏻

    iskole kale kello dagena na. 20 di set une 1st eka
    💙👍🏻
    මොන කෙල්ලොද බන් ඉගෙන ගනින්, ඔව ගැන හිතන්ඩම එපා කිසීම තේරුමක් නැ ඉගෙන ගැනීමයි වැදගත්..
    එතකොට feelings වලට මොකද කරන්නෙ

    Pissuda ban ubata 😂
    A/L kle nikan message karana love ne tiyenne passe thama athal...eka nisa mulin A/L hodata karll idapanko..patta kali passen ene district rank ekak ehema da gattma...sapa thama
    💙💙😊👍🏻
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    මමත් AL වෙනකම් උඹ වගේ තමා හිතුවෙ ගොනෝ. අන්තිම අවුරුද්දෙ කෙල්ලො පස්සෙ ගිහින් result ආවම මටත් තේරුනා කෙල උනා තමා කියල. ඒ වෙනකම් මමත් class එකේ first නෙත්තම් second..😋 උඹට advise එක ඕනිනම් ගනින් නැත්තම් නිකම් හිටපන්. දෙකම ගොඩදාගන්න උන් නැතුව නෙවේ.ඒක ඉතින් දක්ෂතා ව තමා..:yes:
    මාත් දෙක class එකේ😊 👍🏻

    වෙන එකෙක්ට නම් උත්තරේ දෙනව ස්කෝල යන නිසා මොකුත් කියන්නෙ නැ...

    කියන්ට😁
     
    • Like
    Reactions: Brandy2020

    Evildoer

    Well-known member
  • Dec 5, 2008
    4,311
    311
    83
    In Your Nightmares
    Mehemai macho, jeevithe ketei, iskolen igena gattha mona deyak vath iskolen out unata passe adala venava adui, mulinma igeneemata oluva dala ubha unique veyan, mokada siraavtaama love ekak patan gatthoth kapakereem godai, eka therum ganin, fu^&* I sounds like a old uncle :dull:
    a unata mage love eka patan gattheth AL patan gattha gaman, Kela venna giya A/L exam ekath benala benala padam karavala goda dala Degree dekakuth goda dala dunna kella dan wife,
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හයියෝ මට හිතුනා ඕම කතාවක් කව්රුහරි කියයි කියලා...🤦🏻‍♂️🤦🏻‍♂️ ඉගෙනීම හොදයී අනේ එකනෙ ගෑනියෙක් වත් නැත්තේ, පංතියෙ ඉන්න කුන්ඩන්ටයී ගංජා කාරයන්ටයි හැමෝටම කෙල්ලො ඉන්නවා😕😕😕

    මේකේ ලැගල ඉන්න වෙලාවක් තියනවනං හොන්ද වෙන්න විදිහක් නෑ .. :ROFLMAO:
     
    • Haha
    Reactions: Tharusha_peiris

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    හයියෝ මට හිතුනා ඕම කතාවක් කව්රුහරි කියයි කියලා...🤦🏻‍♂️🤦🏻‍♂️ ඉගෙනීම හොදයී අනේ එකනෙ ගෑනියෙක් වත් නැත්තේ, පංතියෙ ඉන්න කුන්ඩන්ටයී ගංජා කාරයන්ටයි හැමෝටම කෙල්ලො ඉන්නවා😕😕😕

    කන්ෆිඩන්ස් තමයි.දෙකම බැලන්ස් කරගන්න පුළුවන් නම් උබ වැඩ්ඩෙක්.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,590
    113
    Somewhere in this world
    මුතුරනේ...😊 මගෙ පාසල් කාලය ඉවර වෙන්න තව අවුරුද්දක් වගේ තමා තියෙන්නෙ😕

    අ...... ඉතින් පාසැල් ප්‍රේමයක් නොතිබුනා කියලා කිසි ප්‍රශ්නයක් නැනේ😁
    ඔයාලගෙ පාසැල් ප්‍රේමය සාර්ථක උනාද/එහෙමත් නැත්නම් ඔයාලගෙ ප්‍රේමය හම්බවුණේ පාසලෙන් පිටතදී ද?

    After School නම් ඔහු/ඇය හමුඋන වයස කීයද?

    හුදෙක් හිත හදාගැනීම අරමුණු කොට ගෙන දැමූ Threadයකී...එබැවින් විනිතව පිලිතුරු ලබා දෙන්නෙ
    View attachment 99719

    පාසල් ප්‍රේමය නිසා කෙල උනා. සෑහෙන්න දුක් වින්ද හිතින් විතරක් නෙමේ හැමදේකින්ම, කෙල්ලො යනව ඕව වැඩක් නෑ ඉගනගනින් අදටත් පසුතැවෙනව හැමදේම ගැන. පුලුවන් උපරිමේ ඉගනගනින් යන පොඩි කාලෙ ගන්න බෑ ඔය ටිකේ කරගත්තෙ නැත්තං උබට සෑහෙන කාලයක් දුක් විදින්න වෙනව හැමදේම හදාගන්න ගොනාවගේ ඔය ගවුම් කැලි ගැන නොහිත ඉගන්ගනින්
     
    • Like
    Reactions: TWishwadeepa