මුතුරනේ...
මගෙ පාසල් කාලය ඉවර වෙන්න තව අවුරුද්දක් වගේ තමා තියෙන්නෙ
අ...... ඉතින් පාසැල් ප්‍රේමයක් නොතිබුනා කියලා කිසි ප්‍රශ්නයක් නැනේ
ඔයාලගෙ පාසැල් ප්‍රේමය සාර්ථක උනාද/එහෙමත් නැත්නම් ඔයාලගෙ ප්‍රේමය හම්බවුණේ පාසලෙන් පිටතදී ද?
After School නම් ඔහු/ඇය හමුඋන වයස කීයද?
හුදෙක් හිත හදාගැනීම අරමුණු කොට ගෙන දැමූ Threadයකී...එබැවින් විනිතව පිලිතුරු ලබා දෙන්නෙ