👰👰මංගලම්.. මංගලම්.. නොවැම්බර් 21 නුගේගොඩ වෙඩිම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,896
    21,442
    113
    86p4NIm.gif

    --
    2025 නොවැම්බර් 21 දවල් 12ට යෙදෙන සුබ නැකතින්
    @Walter White "පයිකො අසොක" සහ @හෙළයෙක් "හීන් නුල් අප්පු"
    යුවළ නව යුග දිවියට සැපත්වීමේ මංගල උත්සවය නුගේගොඩදී පැවැත්වෙන අතර එදිනම සවස
    බේරේ වැවේදී හනිමුන් එක ගනු ලැබේ. 👰💒
    ලවුටස් තමා අස්ටක කියන්නේ :yes:
    සියලුම එළකිරි වාසින් මේ මහා මංගල උත්සවයට සහබාගි වන මෙන් ආරාදනා කරමු!

    මෙතන මගුලක් කතාකරන්නෙ නැතුව හැමෝම වරෙල්ල :eek:
    බයි යුවලට සුබ අනාගතයක්!
    මංගලම්!! 🙏
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    බැල්ලිගෙ පුතාගෙ තියෙන මනමාල කම බලපල්ලකො :eek:
    නුලක් දාන්නම රිදුනා කියන්නේ ඉතින්
    "අනී, ඇඩ්ඩින් නිරංග මගේ" 🥱

    අම්මගෙන් හරිම වාසගම අහගනින් බන්. අනාත හොරිකඩ කාලකන්නි🤭
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    21 වැඩේට campaign කරන්නේ උබලද දැන්. මොකෝ මණ්ඩලේ කචල්ද? 21 ගැන නූලක් දැක්කෝත් උබ ඉන්නවා එකේ තණකොළ කකා.

    ඒ පාර නුලක්ම දාලා
    🤦
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,442
    113
    නුලක් දාන්නම රිදුනා කියන්නේ ඉතින්
    "අනී, ඇඩ්ඩින් නිරංග මගේ" 🥱

    අම්මගෙන් හරිම වාසගම අහගනින් බන්. අනාත හොරිකඩ කාලකන්නි🤭
    21 වැඩේට campaign කරන්නේ උබලද දැන්. මොකෝ මණ්ඩලේ කචල්ද? 21 ගැන නූලක් දැක්කෝත් උබ ඉන්නවා එකේ තණකොළ කකා.

    ඒ පාර නුලක්ම දාලා
    🤦
    පයි කෙටීමේ මහා මංගල්‍යය 👰 👰
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,442
    113
    උබට සෙනසුරු අපලද? දෙක්කොත් නූලක් දාගෙන තනියම බයිට් වෙනවා.
    නෑ උබල දෙන්නට පොන්න බබෙක් ලැබෙන්න කියල වෙච්චි බාරේ ඔප්පු කරනව 🤣
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    නෑ උබල දෙන්නට පොන්න බබෙක් ලැබෙන්න කියල වෙච්චි බාරේ ඔප්පු කරනව 🤣
    උබ දැන් ඒක එකාට ළමයි හම්බෙන්න කියල බාර වෙන එකද කරන්නේ.
    සුවර්ද සෙනසුරු අපල නෑ කියලා.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,442
    113
    උබ දැන් ඒක එකාට ළමයි හම්බෙන්න කියල බාර වෙන එකද කරන්නේ.
    සුවර්ද සෙනසුරු අපල නෑ කියලා.
    තෝ එනවද මට සෙනසුරු අපල ගැන උගන්නන්න? 😖

    මේ දවස්වල ජෙප්පෝ..👇

    :angry::angry: 21, 21, 21, 21, 21… :angry::angry:

    ඕක දැන් පැත්තකින් තියපල්ල මහන්සි නැද්ද බන්? උන් ඇවිත් නාල හරි ගුටි කාල හරි යන්නේ නැතෑ..
    වෙඩිමට වරෙන්. හැබැයි @හෙළයෙක් මනමාලිගේ පුක මිරිකන්න ඔට්ටු නෑ ;)
    ------ Post added on Nov 18, 2025 at 12:43 PM
     
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    තෝ එනවද මට සෙනසුරු අපල ගැන උගන්නන්න? 😖


    වෙඩිමට වරෙන්. හැබැයි @හෙළයෙක් මනමාලිගේ පුක මිරිකන්න ඔට්ටු නෑ ;)
    ------ Post added on Nov 18, 2025 at 12:43 PM
    21 21 උබලට දැන් සිරාවටම මහන්සි වැඩි නැද්ද බං.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    • Haha
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,896
    21,442
    113
    හොරිකඩ ජෙබයියෙක් ඇවිත් රියැක්ශන් එකක් දීලා ගිහින් 😆
    අඩන්න එපා හුත්තෝ මේකප් දියවෙනව 🤷‍♂️
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    අඩන්න එපා හුත්තෝ මේකප් දියවෙනව 🤷‍♂️
    නුලක් දාලා අඩන තරම් නෑ යකො.
    උබලට විහිලු කරාම නූලක් අඩනවනෙ 😆
    බලපන් හොරිකඩ ජෙප්පෙක් ඇරෙන්න එකෙක් නෑ උබට පුක අල්ලගෙන එන්නෙ
     
    • Haha
    Reactions: supun_sg