👰👰මංගලම්.. මංගලම්.. නොවැම්බර් 21 නුගේගොඩ වෙඩිම

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    සියුමැලි ජෙප්පා වැඩ ඔක්කොම පැත්තක දාලා පොටෝත් එඩිට් කරන්න පටන් අරන් නෙ.

    තොට සෙනසුරු නීච වෙලා තමා යකෝ.
    අසොකයත් ඩෝප් වෙලා ඉන්න එකේ එන උන් පුක මිරිකයි බලාගෙන. 🤗

    නුලක් දාලා අඩන තරම් නෑ යකො.
    උබලට විහිලු කරාම නූලක් අඩනවනෙ 😆
    බලපන් හොරිකඩ ජෙප්පෙක් ඇරෙන්න එකෙක් නෑ උබට පුක අල්ලගෙන එන්නෙ
    අහ සතුටු කදුලු 👩‍❤️‍💋‍👩
    ------ Post added on Nov 18, 2025 at 12:56 PM
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    සැ යූ
    අදාල බුමියට ඇතුළු වීමට පෙර සියලු දෙනාගේ ජොක්කු සංවිදායක මණ්ඩලය විසින් පරික්ෂාවට ලක් කරනු ලබන අතර එම නිසා හොඳ තත්වයේ ජොකෙක් ඇඳන් පැමිණීම අනිවාර්යය වේ .කාන්තා පාර්ශ්වය ඇඳුම් නොමැතිව උවද පැමිණිය හැකිය
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    වැඩ ඔක්කොම පැත්තක දාලා නූලක් දාන් තරං රිදෝ ගත්ත නිමිත්ත කියපන්කෝ
    එළකිරි මගුලක් කිවුවම නොගිහින් බෑනේ

    සැ යූ
    අදාල බුමියට ඇතුළු වීමට පෙර සියලු දෙනාගේ ජොක්කු සංවිදායක මණ්ඩලය විසින් පරික්ෂාවට ලක් කරනු ලබන අතර එම නිසා හොඳ තත්වයේ ජොකෙක් ඇඳන් පැමිණීම අනිවාර්යය වේ .කාන්තා පාර්ශ්වය ඇඳුම් නොමැතිව උවද පැමිණිය හැකිය
    @Walter White මනමාලය අමුඩේ ගහන්නෙ. අවුලක් වෙයිද බන්? 🤔
    ------ Post added on Nov 18, 2025 at 1:00 PM
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    එළකිරි මගුලක් කිවුවම නොගිහින් බෑනේ

    @Walter White මනමාලය අමුඩේ ගහන්නෙ. අවුලක් වෙයිද බන්? 🤔
    ------ Post added on Nov 18, 2025 at 1:00 PM
    @හෙළයෙක් ඔයාගෙ නම් පෑන්ටිය නැතත් කමක් නෑ සුදු 🤗
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    අහ සතුටු කදුලු 👩‍❤️‍💋‍👩
    අන්න එහෙම පාඩුවෙ පලයන් ලිස්සලා 😆

    සිදුනම නූල් දාගෙන හැමිනෙන උබලා වගේ හොරිකඩ කුනු බල්ලො අන්න එහෙමයි ඉන්න ඕන.

    ප.ලි : අන්න තව අනාත ජෙප්පෙක් ඇවිත් ජන්ගි මනින්න 😆
     
    • Haha
    Reactions: supun_sg

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    අන්න එහෙම පාඩුවෙ පලයන් ලිස්සලා 😆

    සිදුනම නූල් දාගෙන හැමිනෙන උබලා වගේ හොරිකඩ කුනු බල්ලො අන්න එහෙමයි ඉන්න ඕන.

    ප.ලි : අන්න තව අනාත ජෙප්පෙක් ඇවිත් ජන්ගි මනින්න 😆
    මගුල් දවසෙ බතික් රෙද්දෙන් ද අමුඩේ ගහන්නේ?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    මගුල් දවසෙ බතික් රෙද්දෙන් ද අමුඩේ ගහන්නේ?
    බතික් වලින් රෙදි මහන් පුක පලන් නිරන්ග එක්ක ඇඩ්ඩ්න් ගාවට ගියා වගේද?
    අන්තිමෙදි අම්මගෙන් අහන්න උනා හරි වාසගම 😆😆
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    බතික් වලින් රෙදි මහන් පුක පලන් නිරන්ග එක්ක ඇඩ්ඩ්න් ගාවට ගියා වගේද?
    අන්තිමෙදි අම්මගෙන් අහන්න උනා හරි වාසගම 😆😆
    අමුඩ නුල තදට බැදගෙන වරෙන්. මේකෙ ඉන්න එකාලා විස්වාස නෑ. මහ එපාකරපු උන් :eek:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,950
    4,625
    113
    එළකිරි මගුලක් කිවුවම නොගිහින් බෑනේ

    @Walter White මනමාලය අමුඩේ ගහන්නෙ. අවුලක් වෙයිද බන්? 🤔
    ------ Post added on Nov 18, 2025 at 1:00 PM
    ඔව් ඔව් .කොල පාට තැඹිලි mix එකක් හොඳය්
     
    • Haha
    Reactions: Lovtus

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    අමුඩ නුල තදට බැදගෙන වරෙන්. මේකෙ ඉන්න එකාලා විස්වාස නෑ. මහ එපාකරපු උන් :eek:
    උබ නිරන්ගට එන්න කියල ඇදන් හිටියේ ඒකද? දෙකක් ගනින්. උබට පුක අල්ලගෙන නූල්‍ර් ඉන්න එකාට එක්ක 😆😆
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    දෙන්නටම එකක්ද? උබ නිරන්ග එක්කද එහෙමද කරෙ? පස්සෙන් ඇඩ්ඩින් ආවට එහෙනම් අඩන් ගිය එක වැරදි
    මනමාලිටත් අමුඩේ ගස්සන්නද කල්පනාව? අවුලක් නෑ යුවලගේ මනාපෙ නොවැ :eek:
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    මනමාලිටත් අමුඩේ ගස්සන්නද කල්පනාව? අවුලක් නෑ යුවලගේ මනාපෙ නොවැ :eek:
    උබ නිරන්ග එක්ක කරේ එහෙමද?
    එතකොට නිරන්ග උබෙ පුක බලන්න තරම් වුන අවුල මොකකද?
    ඇඩ්ඩින් එක්ක කොහොමද කරෙ?
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,945
    21,461
    113
    උබ නිරන්ග එක්ක කරේ එහෙමද?
    එතකොට නිරන්ග උබෙ පුක බලන්න තරම් වුන අවුල මොකකද?
    ඇඩ්ඩින් එක්ක කොහොමද කරෙ?
    මගුල ජයටම ගන්න ලකුණු පහලවෙලා තියෙන්නෙ. අනේ වාසනාවන් 🤗
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,636
    125,180
    113
    දෙහිවල
    මගුල ජයටම ගන්න ලකුණු පහලවෙලා තියෙන්නෙ. අනේ වාසනාවන් 🤗
    උබ නිරන්ග එක්කත් එහෙම වෙලා අවුල් උනේ ඇයි බන්? ඇඩ්ඩින් ගාවට යන තරම්
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,321
    1
    101,179
    113
    34
    Kalutara
    අඩෝ 21 සිරාවටම වෙඩිමක් තියෙනවා හෝමාගම. ඕක තියෙන්නෙ මහරගමද? ගියාට පස්සෙ කර්ෆිව් දායිද දන්නෙ නෑ ගෙදර එන්න බැරිවෙන්න. 🥴