👷‍♂️ Floor Tiles Paint කරන විදිය

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,217
    10,827
    113
    Wall paint hariyana ekak na. Floor paint ekak thama hariyanne. Bt tile walata kohoma weida dnne na. Normally ganne cement floor wala hinda. Maybe epoxy floor paint ekk wge set wei. Bt dan ganan athi sahenna.

    බිමටද, බිත්තිද. බිමටනං ඇවිදින් නැත්තං අවුලක් නැති වෙයි. ඇවිදිනවනං අර සිමෙන්ති පොලවට අලවන කාපට්වත් දාගන්න වෙයි.
    නැත්තං ඉතිං එපොක්සියක් දාන්න පුලුවන්. ලස්සනයි ගනන්නං වැඩිවෙයි.

    වර්ග අඩි 70-80 විතර ප්‍රමාණයක් තියෙන්නේ , බිමට epoxy floor paint තමයි මටත් දැන් හොඳයි කියලා හිතුනේ , බිමට කාපට් නම් හරියන්නේ නෑ එතෙන්ට , ඒත් epoxy floor paint ගලා ලිස්සයි ද කියලා තමයි බය තියෙන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,217
    10,827
    113
    Floor paint light colour ekak ganna puluwn ne. Habai itin tile allapu eken wadak nathi wenawa wage wenawa ne

    Floor paint ekak gapan. kalekata passe apahu ganna wei. wena awulak ne

    floor paint සුදුපාට වගේ තියෙනවද මචන් ? epoxy floor paint ගැන අදහසක් තියෙනවද ? epoxy floor paint ගාලා ලිස්සයි ද කියලා තමයි බය තියෙන්නේ
     
    ERROR40

    Well-known member
  • Apr 12, 2020
    629
    1,811
    113
    floor paint සුදුපාට වගේ තියෙනවද මචන් ? epoxy floor paint ගැන අදහසක් තියෙනවද ? epoxy floor paint ගාලා ලිස්සයි ද කියලා තමයි බය තියෙන්නේ

    Floor paint එකේ එන්න‌නෙ නන් Glossy finish එකක්. ඒත් එහෙම ලොකුවට ලිස්සන්නෙ නෑ බන් gloss tile වල වගේ. වහින වෙලාවට ටිකක් පරිස්සමෙන් ගියානන් හරි. අපිට නන් ලිස්සන කේස් එකක් ඇවිල්ලම නෑ. Epoxy ගාල නැති හින්ද ඒක ගැන වැඩි විස්තර දන්නෑ. ඒත් epoxy ගාන්නෙ ඔය factories වල වගේ ලොකු පාවිච්චියක් තියන තැන් වලටනේ. Epoxy floor paint එකෙන් double coat ගෑවොත් නන් ලොකු ගානක් යයි උඔට. 9 - 11 Sq.m/liter වගේනෙ coverage එකත් තියෙන්නෙ. Price ඒහෙම තව වැඩිවෙලා ඇති දැන්.
     
    pittarox

    Well-known member
  • Jan 27, 2009
    777
    672
    93
    දැනට අපේ ගෙදර එළියේ කුස්සියට Rocell RUSTIC DARK GREY Porcelain Tile එක අල්ලලා තියෙන්නේ (මේ tile එකේ surface එක ගොඩක් rough, Full Body Porcelain , glossy නෙවෙයි ) , දැන් සමහර දවසට ගෝනුස්සෝ සහ පොඩි පොඩි සර්පයෝ එනවා.

    ලොකුම ප්‍රශ්නය Tile එක DARK GREY නිසා සතෙක් හිටියත් එකසැරේට පෙන්නේ නෑ. මේ කාලේ අවදානමක් ගන්නත් බෑනේ.

    ඒ නිසා සුදුපාට paint එකක් ගාන්න බැලුවේ Tile වල.

    Tile එක paint කරන විශේෂ ක්‍රමයක් තියෙනවද ?

    මේකට සුදුසු paint එක මොකක්ද ? ( මට දැනට හිතිලා තියෙන්නේ weather shield සුදුපාට paint එකක් ගාන්න )

    wapp Waterproofing Paint එකක් ගෑවොත් හොඳයි ද ?

    Tile එක paint කරොත්, ඇවිදිනකොට ලිස්සන්න ගනීවිද ?

    thread එක බලන අය bump එකක් වත් දාලා සහයෝගය දක්වන්න
    Think Positive putha
     
    • Wow
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,217
    10,827
    113
    Floor paint එකේ එන්න‌නෙ නන් Glossy finish එකක්. ඒත් එහෙම ලොකුවට ලිස්සන්නෙ නෑ බන් gloss tile වල වගේ. වහින වෙලාවට ටිකක් පරිස්සමෙන් ගියානන් හරි. අපිට නන් ලිස්සන කේස් එකක් ඇවිල්ලම නෑ. Epoxy ගාල නැති හින්ද ඒක ගැන වැඩි විස්තර දන්නෑ. ඒත් epoxy ගාන්නෙ ඔය factories වල වගේ ලොකු පාවිච්චියක් තියන තැන් වලටනේ. Epoxy floor paint එකෙන් double coat ගෑවොත් නන් ලොකු ගානක් යයි උඔට. 9 - 11 Sq.m/liter වගේනෙ coverage එකත් තියෙන්නෙ. Price ඒහෙම තව වැඩිවෙලා ඇති දැන්.
    මට ගාන්න තියෙන්නේ square meter 6 කට අඩු ප්‍රමාණයක් නිසා වියදම නම් ලොකු ගානක් වෙනෙකක් නෑ , ඒත් මට තියෙන ප්‍රශ්නය epoxy floor paint වතුර ගාලා ලිස්සයි ද කියලා
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,514
    16,156
    113
    Colombo
    ඇවිදිනකොට ලිස්සන්න ගනීවිද ? විශේෂයෙන් වතුර වැටුනම ලිස්සන්න ගනීවිද ?
    සල්ලි තියේ නම් හොදම දේ ටයිල් එක මාරු කරන එක.. අනික්වා සාර්තක නෑ
     
    • Like
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,217
    10,827
    113
    සල්ලි තියේ නම් හොදම දේ ටයිල් එක මාරු කරන එක.. අනික්වා සාර්තක නෑ
    මම බැලුවේ කරදර අඩුවෙන්ම වැඩේ ගොඩදාගන්න ක්‍රමයක් මචන්, EPOXY FLOOR Paint සුදුපාට ගාන්න තමයි හිතාගෙන ඉන්නේ
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,217
    10,827
    113
    tiles paint karanna puluwanda???
    පුළුවන් බන් , ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ EPOXY FLOOR Paint , ඇවිදිනකොට ලිස්සන්න ගනීවිද , විශේෂයෙන් වතුර වැටුනම ලිස්සන්න ගනීවිද ඕවා තමයි මට තියෙන ප්‍රශ්න