Grout Removing Floor Tiles

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    Tile වල දැනට දලා තියෙන Grout එක අයින් කරන්න විදියක් නැද්ද ?

    ඊට පස්සේ වෙන පාටකින් එකක් දාන්න

    grey-tile-floor-ceramic-tile-floor-green-color-shallow-dof-stock-photo.jpg
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මොන කෙමිකල් දැම්මත් කානු හූරලා අයින් කරන්නම වෙනවා පුටේ..
     

    SANDRO DZ

    Member
    Mar 1, 2016
    144
    17
    0
    පොඩ්ඩා;20777382 said:
    Tile එකේ පාටත් පුච්ච ගන්න වැඩක් තමා

    hcl walin thamai ban tile hodanne. 30% hcl


    thawa chemical paawichchi karanawa athi

    ( rathupaswala wathurata une oya chemical mix wechcha eka thamai.)
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    hcl walin thamai ban tile hodanne. 30% hcl


    thawa chemical paawichchi karanawa athi

    ( rathupaswala wathurata une oya chemical mix wechcha eka thamai.)

    30% HCL වලින් කොහොමද බන් ගවුට් යවන්නේ . ගවුට් කියන්නේ සිමෙන්ති වර්ගයක් එක මලාට යවන්න බෑ ඕකෙන් . ඔන්න Tile එකේ කුණු පැල්ලම් ටිකනම් යයි . අරු කියලා තියෙන්නේ සාන්ද්‍ර HCL ගැන එකයි මම එහෙම කිව්වේ .