නවාතැන් පහසුකම්
සුන්දර පරිසරයකට හිමිකම් කියන නුවර එළිය නගරය මධ්‍යයේ,
ප්‍රධාන මාර්ගයට මුහුනලා,
ඉන්ධන පිරවුම් හලට නුදුරින්,
LED ඩිස්කො ලයිට්, සරවුන්ඩිං සිස්ටම් සහිත ශබ්ද වාහීනී යන්ත්‍ර, රෑප වාහීනී යන්ත්‍ර ඇතුලුව තවත් නවීන අංගෝපාංග රැසකින් සමන්විත ලේලන්ඩ් වර්ගයේ බස් රථය, පහසුවෙන් නිදාගැනීමට හැකි සුව පහසු දිග ආසන වලින් යුක්තයි...
සැ.යු -
ඉන්ධන පෝලිමේ ලගින්නන් සඳහා විශේෂයි,
ඩීසල් නැති නිසා A/C නොමැත,
ආහාර පිටින්,
ඇට්රෑච් බාත්රූම් බයි සිටිං ඔන් ෆුට් බෝඩ්.
ඩීසල් පැමිනෙන තුරු පමනක් නවාතැන් පහසුකම් දෙනු ලැබේ.