👾🎥🎬 "Alien' චිත්‍රපට මාලාවෙහි නවතම සිනමාත්මක දිගහැරුම - "Alien: Romulus" 🎥🎬👾

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,003
    153,039
    113
    new-alien-movie-cailee-spaeny-1024x538.gif

    Don't Breathe (2016), Evil Dead (2013) වැනි සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ "Fede Alvarez' අධ්‍යක්ෂණයෙන් දායක වෙන අලුත්ම "Alien' චිත්‍රපටයේ නිල නාමය පසුගියදා එළි දක්වනු ලැබුවා. "Alien: Romulus" යන නාමයෙන් හදුන්වන්නට නියමිත මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට නියමිතව තිබෙන්නේ "Cailee Spaeny" යන නවක හොලිවුඩ් නිළිය විසිනුයි. මෙම "Alien: Romulus" චිත්‍රපටය එළඹෙන වසරේ පෙබරවාරි 06 වන දින හන්ගේරියාවේ, බුඩාපේස්ට් නුවරදී රූපගත කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. චිත්‍රපටියේ කතා තේමාව කුමක් ද යන්න පිළිබදව මෙතෙක් නිල වශයෙන් නිශ්චිත යමක් සදහනක් කර නොමැති වුවත් එය "Alien: Covenant" චිත්‍රපටයේ කතා තේමාවෙන් බැහැරව ගිය එකක් විය හැකි බවට අනුමාන කළ හැකියි. "20th Century Studios" මගින් ලොව පුරා බෙදාහරින මෙම චිත්‍රපටය 2024 හෝ 2025 වසරේදී තිරගත කරනු ඇති බවට අපේක්ෂා කළ හැකියි.

    Cailee Spaeny

    223150.jpg

    1100full-cailee-spaeny.jpg

    එළකිරි සිනමා ලෝලීන්ගේ අදහස මොකද්ද මේ ගැන තියෙන? "Aliens' ෆිල්ම්ස් හැදුනා ඇති ද? නැත්නම් මේ චිත්‍රපටියටත් අවස්ථාවක් දීලා බලනව ද වෙනස් යමක් කරයි ද කියලා බලන්න. :rolleyes::unsure:
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,783
    17,006
    113
    Danata franchise eka balanna one piliwela thama meka

    Prometheus
    Alien convent
    Alien 1
    Alien 2
    Alien 3
    Alien 4

    aluth eka koi hariyata set wena ekakda danne na. me pakayala series eka hadanawanan eka paara hadala iwara karanna one ape mole awul karanne nathuwa

    AVP1 & AVP2 th balanna puluwan kamathi nan.
    ------ Post added on Dec 24, 2022 at 11:02 AM
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,727
    113
    new-alien-movie-cailee-spaeny-1024x538.gif

    Don't Breathe (2016), Evil Dead (2013) වැනි සිනමා නිර්මාණ අධ්‍යක්ෂණය කළ "Fede Alvarez' අධ්‍යක්ෂණයෙන් දායක වෙන අලුත්ම "Alien' චිත්‍රපටයේ නිල නාමය පසුගියදා එළි දක්වනු ලැබුවා. "Alien: Romulus" යන නාමයෙන් හදුන්වන්නට නියමිත මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට නියමිතව තිබෙන්නේ "Cailee Spaeny" යන නවක හොලිවුඩ් නිළිය විසිනුයි. ලබන වසරේ පෙබරවාරි 06 වන දින හන්ගේරියාවේ, බුඩාපේස්ට් නුවරදී රූපගත කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. චිත්‍රපටියේ කතා තේමාව කුමක් ද යන්න පිළිබදව මෙතෙක් නිල වශයෙන් සදහනක් නොමැති වුවත් එය "Alien: Covenant" චිත්‍රපටයේ කතා තේමාවෙන් බැහැරව ගිය එකක් විය හැකි බවට අනුමාන කළ හැකියි. "20th Century Studios" මගින් ලොව පුරා බෙදාහරින මෙම චිත්‍රපටය 2024 හෝ 2025 වසරේදී තිරගත කරනු ඇති බවට අපේක්ෂා කළ හැකියි.

    Cailee Spaeny

    223150.jpg

    1100full-cailee-spaeny.jpg

    එළකිරි සිනමා ලෝලීන්ගේ අදහස මොකද්ද මේ ගැන තියෙන? "Aliens' ෆිල්ම්ස් හැදුනා ඇති ද? නැත්නම් මේ චිත්‍රපටියටත් අවස්ථාවක් දීලා බලනව ද වෙනස් යමක් කරයි ද කියලා බලන්න. :rolleyes::unsure:

    අවුරුදු හතලිස් දෙකකට ඉස්සෙල්ලා, 1980 දී, මැජස්ටික් එකේ ඒලියන් බලලා, ඊට පස්සේ තෝසේ කන්න ප්ලෑන් කරපු අපි, ෆිල්ම් එක ඉවරවෙලා Chestburster Scene එකට වෙච්ච කම්පනයට තෝසේ කන්නේ නැතුව ගෙදර ගිය හැටි නම් තාම මතකයි.
     
    nec2000

    Well-known member
  • Feb 9, 2008
    4,515
    597
    113
    GAMPAHA
    Danata franchise eka balanna one piliwela thama meka

    Prometheus
    Alien convent
    Alien 1
    Alien 2
    Alien 3
    Alien 4

    aluth eka koi hariyata set wena ekakda danne na. me pakayala series eka hadanawanan eka paara hadala iwara karanna one ape mole awul karanne nathuwa

    AVP1 & AVP2 th balanna puluwan kamathi nan.
    ------ Post added on Dec 24, 2022 at 11:02 AM
    game akaka tiyanawa akan Alien 2 akada kohada wenama kotasak tiyane
     
    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    අවුරුදු හතලිස් දෙකකට ඉස්සෙල්ලා, 1980 දී, මැජස්ටික් එකේ ඒලියන් බලලා, ඊට පස්සේ තෝසේ කන්න ප්ලෑන් කරපු අපි, ෆිල්ම් එක ඉවරවෙලා Chestburster Scene එකට වෙච්ච කම්පනයට තෝසේ කන්නේ නැතුව ගෙදර ගිය හැටි නම් තාම මතකයි.
    E kaleth film baluwada hammo🥲
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,003
    153,039
    113
    අරයා නැද්ද? :eek:
    අරයා කිව්වෙ? :eek:

    Prometheus නම් හොඳයි covenant මට අවුල්. Alien creatures දැක්කම අප්‍රසන්නයි. Michael Fassbender මේකෙ නැද්ද?
    තාම casting කරපු නළු නිළියන්ගෙන් මෙයා විතරයි announce කරලා තියෙන්නෙ. Fassbender ඉන්න එකක් නෑ කියලා මට නම් හිතෙන්නෙ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    Danata franchise eka balanna one piliwela thama meka

    Prometheus
    Alien convent
    Alien 1
    Alien 2
    Alien 3
    Alien 4

    aluth eka koi hariyata set wena ekakda danne na. me pakayala series eka hadanawanan eka paara hadala iwara karanna one ape mole awul karanne nathuwa

    AVP1 & AVP2 th balanna puluwan kamathi nan.
    ------ Post added on Dec 24, 2022 at 11:02 AM
    Ammo e dawas wala patta jathike serama giya. patta :love:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,003
    153,039
    113
    ස'ගෝනි (රිප්ලි)? :-( එයා ලඟදි ආපු එකකවත් හිටියෙ නැහැ නේද?
    Sigourney Weaver ගෙ story arc එක ආයෙ ගත්තෙ නැතිවුනොත් හොදයි. නැත්නම් පරණ ෆිල්ම්ස් ආයෙත් rehash කරනවා වගේ වැඩක් වෙන්නෙ.
     
    Similar threads