
1980????අවුරුදු හතලිස් දෙකකට ඉස්සෙල්ලා, 1980 දී, මැජස්ටික් එකේ ඒලියන් බලලා, ඊට පස්සේ තෝසේ කන්න ප්ලෑන් කරපු අපි, ෆිල්ම් එක ඉවරවෙලා Chestburster Scene එකට වෙච්ච කම්පනයට තෝසේ කන්නේ නැතුව ගෙදර ගිය හැටි නම් තාම මතකයි.
Aliens vs Predator: Requiem (2007) ෆිල්ම් එකේ ඔය වගේ සීන් එකක් තියෙනවා.එලියන් කෙනෙක් මිනිස් කාන්තාකට බලහත්කාරකමක් කරලා හයිබ්රිඩ් එකෙක් එනවා වගේ සීන් එකක් තිබ්බොත් මරු
My uncle said similar thing, are you in mora that time?අවුරුදු හතලිස් දෙකකට ඉස්සෙල්ලා, 1980 දී, මැජස්ටික් එකේ ඒලියන් බලලා, ඊට පස්සේ තෝසේ කන්න ප්ලෑන් කරපු අපි, ෆිල්ම් එක ඉවරවෙලා Chestburster Scene එකට වෙච්ච කම්පනයට තෝසේ කන්නේ නැතුව ගෙදර ගිය හැටි නම් තාම මතකයි.