රාජපක්ෂ කෙනෙක් බලේට ගේන්න?අායෙත්..ඵහෙනම් කොටි හරි ISIS හරි නැඟිට්ටවන්නම වෙනව..පන්සල් වලට තමා ඊළගට..ඩෝං පටෝං ඩෝංමෙහෙම ලිපි ලියන එක මෝඩ වැඩක්. තමන් විශ්වාස කරනවා නම් ගෝට ගියේ තමන්ගේ කොණ්ඩේ කපාගත්ත නිසා කියල ඒකෙ සතුට සද්ද නැතුව විඳින්න තිබුනා.
ඊළඟ චන්දෙකදී බයියෝ මේව පෙන්නලා මිනිස්සු කුලප්පු කරයි රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න.
ඔව්.කියලා වැඩක් නෑ. හිතේ අමාරුවට වෙන්න ඇති ඔහොම ලියුම් දාන්න ඇත්තේ හැබැයි. මිනිස්සු අච්චර අරගල කරපු එකත් හෑල්ලු වෙනවා මේවා fb එහෙම දාලා මිනිස්සු මේවා විශ්වාස කරන්න ගත්තොත්මේ වගේ බයිලා විශ්වාස කරන හැත්තගෙ ඡන්ද බලය තියෙන තාක් මේ රටට දියුණුවක් නෑ යකෝ.![]()
ගත්තොත් නෙවෙයි බ්‍රදර්. අපේ රටේ ගොඩක් මිනිස්සු පාවිච්චි කරන්නෙ FB විතරයි. දැකපු දේ එසැනින් විශ්වාස කරනවා. පොඩ්ඩක් සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතා කරල බලහන් අහම්බෙන් තෝරගෙන.ඔව්.කියලා වැඩක් නෑ. හිතේ අමාරුවට වෙන්න ඇති ඔහොම ලියුම් දාන්න ඇත්තේ හැබැයි. මිනිස්සු අච්චර අරගල කරපු එකත් හෑල්ලු වෙනවා මේවා fb එහෙම දාලා මිනිස්සු මේවා විශ්වාස කරන්න ගත්තොත්
Clickbait එකක්.2012 නෙවෙයි නෙ
රත්නමාලිගේ ගහ කපලා රුවන් වැලි සෑය හදපු එක.කුමක්ද මේ රත්නවල්ලිගේ සාපයේ කතාව? එවැන්නක් ඔබ ඉතිහාසයේ අසා තිබෙනවාද සොයුරණි.?නොදන්නාකමට අනුකම්පා කර කියා දෙනු මැනවි..
එව්වටත් සාප වෙනවද? අවසර අරන්නෙහ් හැදුවා කියලා අහලා තියෙන්නෙ..නම දැම්මෙත් ඒකනෙ..රත්නමාලිගේ ගහ කපලා රුවන් වැලි සෑය හදපු එක.
------ Post added on Jul 15, 2022 at 8:51 AM
අවසර දුන්නට හිතේ කහටක් තියෙන්න ඇති.එව්වටත් සාප වෙනවද? අවසර අරන්නෙහ් හැදුවා කියලා අහලා තියෙන්නෙ..නම දැම්මෙත් ඒකනෙ..
Imhi imhiකාදිනලගෙ පස්ස ලොවන මෝඩ කතෝලිකයනෙ තෝ මේවගේ ගොන් තෙර්ඩ් දාදා ඉදපන් මෝඩ මිත්යාදුශ්ටිකය..![]()

ස්ත්‍රියක් kawadda bn hithe thiyena deh kiwwe ?එව්වටත් සාප වෙනවද? අවසර අරන්නෙහ් හැදුවා කියලා අහලා තියෙන්නෙ..නම දැම්මෙත් ඒකනෙ..