💀 සන්ධ්‍යා එක්නැලිගොඩ මහින්ද මහත්තයට 2012 දී යවපු ලිපිය

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,393
    113
    Kaduwela
    ක්ලික් කරලා
    ඕපන් කරලා
    ලොකු කරලා
    බලන්න 💀

    CCxGEHZ.jpg

    NPLIwPW.jpg

    5HsCXRc.png
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,098
    1
    58,437
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙම ලිපි ලියන එක මෝඩ වැඩක්. තමන් විශ්වාස කරනවා නම් ගෝට ගියේ තමන්ගේ කොණ්ඩේ කපාගත්ත නිසා කියල ඒකෙ සතුට සද්ද නැතුව විඳින්න තිබුනා.

    ඊළඟ චන්දෙකදී බයියෝ මේව පෙන්නලා මිනිස්සු කුලප්පු කරයි රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න.
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මෙහෙම ලිපි ලියන එක මෝඩ වැඩක්. තමන් විශ්වාස කරනවා නම් ගෝට ගියේ තමන්ගේ කොණ්ඩේ කපාගත්ත නිසා කියල ඒකෙ සතුට සද්ද නැතුව විඳින්න තිබුනා.

    ඊළඟ චන්දෙකදී බයියෝ මේව පෙන්නලා මිනිස්සු කුලප්පු කරයි රාජපක්ෂ කෙනෙක් බලයට ගේන්න.
    රාජපක්ෂ කෙනෙක් බලේට ගේන්න?අායෙත්..ඵහෙනම් කොටි හරි ISIS හරි නැඟිට්ටවන්නම වෙනව..පන්සල් වලට තමා ඊළගට..ඩෝං පටෝං ඩෝං💥💥💥🤣🤣
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කාදිනලගෙ පස්ස ලොවන මෝඩ කතෝලිකයනෙ තෝ මේවගේ ගොන් තෙර්ඩ් දාදා ඉදපන් මෝඩ මිත්යාදුශ්ටිකය..🤣🤣🤣🤣
     
    • Like
    Reactions: a_total_nuub

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    මේ වගේ බයිලා විශ්වාස කරන හැත්තගෙ ඡන්ද බලය තියෙන තාක් මේ රටට දියුණුවක් නෑ යකෝ. 🤣
    ඔව්.කියලා වැඩක් නෑ. හිතේ අමාරුවට වෙන්න ඇති ඔහොම ලියුම් දාන්න ඇත්තේ හැබැයි. මිනිස්සු අච්චර අරගල කරපු එකත් හෑල්ලු වෙනවා මේවා fb එහෙම දාලා මිනිස්සු මේවා විශ්වාස කරන්න ගත්තොත්
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,984
    10,264
    113
    ඔව්.කියලා වැඩක් නෑ. හිතේ අමාරුවට වෙන්න ඇති ඔහොම ලියුම් දාන්න ඇත්තේ හැබැයි. මිනිස්සු අච්චර අරගල කරපු එකත් හෑල්ලු වෙනවා මේවා fb එහෙම දාලා මිනිස්සු මේවා විශ්වාස කරන්න ගත්තොත්
    ගත්තොත් නෙවෙයි බ්‍රදර්. අපේ රටේ ගොඩක් මිනිස්සු පාවිච්චි කරන්නෙ FB විතරයි. දැකපු දේ එසැනින් විශ්වාස කරනවා. පොඩ්ඩක් සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතා කරල බලහන් අහම්බෙන් තෝරගෙන.
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    කුමක්ද මේ රත්නවල්ලිගේ සාපයේ කතාව? එවැන්නක් ඔබ ඉතිහාසයේ අසා තිබෙනවාද සොයුරණි.?නොදන්නාකමට අනුකම්පා කර කියා දෙනු මැනවි..
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,393
    113
    Kaduwela
    2012 නෙවෙයි නෙ
    Clickbait එකක්.

    කුමක්ද මේ රත්නවල්ලිගේ සාපයේ කතාව? එවැන්නක් ඔබ ඉතිහාසයේ අසා තිබෙනවාද සොයුරණි.?නොදන්නාකමට අනුකම්පා කර කියා දෙනු මැනවි..
    රත්නමාලිගේ ගහ කපලා රුවන් වැලි සෑය හදපු එක.
    ------ Post added on Jul 15, 2022 at 8:51 AM
     
    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    රත්නමාලිගේ ගහ කපලා රුවන් වැලි සෑය හදපු එක.
    ------ Post added on Jul 15, 2022 at 8:51 AM
    එව්වටත් සාප වෙනවද? අවසර අරන්නෙහ් හැදුවා කියලා අහලා තියෙන්නෙ..නම දැම්මෙත් ඒකනෙ..
     
    • Like
    Reactions: kasun_kbp

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,393
    113
    Kaduwela
    එව්වටත් සාප වෙනවද? අවසර අරන්නෙහ් හැදුවා කියලා අහලා තියෙන්නෙ..නම දැම්මෙත් ඒකනෙ..
    අවසර දුන්නට හිතේ කහටක් තියෙන්න ඇති.
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113
    කාදිනලගෙ පස්ස ලොවන මෝඩ කතෝලිකයනෙ තෝ මේවගේ ගොන් තෙර්ඩ් දාදා ඉදපන් මෝඩ මිත්යාදුශ්ටිකය..🤣🤣🤣🤣
    Imhi imhi :sorry: :sorry: :sorry:
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,944
    15,381
    113
    එව්වටත් සාප වෙනවද? අවසර අරන්නෙහ් හැදුවා කියලා අහලා තියෙන්නෙ..නම දැම්මෙත් ඒකනෙ..
    ස්ත්‍රියක් kawadda bn hithe thiyena deh kiwwe ?