💉💉 කොවිඩ් එන්නත් සහ ලිංගික සෞඛ්‍ය ගැන අලුත් වාර්තාවක් 💉💉

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    vaccine-8-1.jpg



    කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාගැනීම මගින් ලිංගික සෞඛ්‍යයට කිසිදු අහිතකර බලපෑමක් සිදු නොවන බව ජාත්‍යන්තර පර්යේෂණවලින් පවා තහවුරු වී ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට පවසනවා. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.





    සමාජ මාධ්‍ය හෝ වෙනත් මාධ්‍යයන් තුල ප්‍රචාරය වන පදනමක් නොමැති තොරතුරුවලට නොරැවටී කොවිඩ් මර්දන එන්නත ලබාගන්නා ලෙසයි විශේෂඥ වෛද්‍ය අජිත් කරවිට ජනතාවගෙන් ඉල්ලා සිටයේ.





    වයස අවුරුදු 20 ට වැඩි කාණ්ඩය එන්නත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුවනවා.




    Source: nethnews.lk
     

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    කිසිම අවුලක් නම් නෑ.. දැන් එන්නත ගහලත් මාස ගානක්.

    නගින්නේ නැති එකාගේ මොකක් ගැහුවත් නගින්නේ නෑ තමා
     

    Heisenbaerg

    Well-known member
  • Jun 1, 2018
    414
    706
    93
    එන්නත ගහලා කසාද බැන්ඳලා, දැන් තාත්තා කෙනෙක් වෙන්න යන්නේ :love:
    උබලට කොච්චර කිවුවද බබාලා හදන එක පස්සට දාන්න කියල කෝ ඇහැවුවද?
     
    • Like
    Reactions: Stimulus mind

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    Sirawata ? ado kessak nam thibuna eth lokuwata amaru une ne. fuk wenawane ithin.
    මටත් යන්තං හති ගතියක් තියනවා ටික දවසක ඉදලා. මාසෙකට එක හමාරකට විතර කලින් පොඩි කැස්සකුත් තිබ්බා

    :baffled:
     
    • Wow
    Reactions: Stimulus mind

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    Sirawata ? ado kessak nam thibuna eth lokuwata amaru une ne. fuk wenawane ithin.
    godak unta una ananmanan enne na bn. mm sinopharm 2nd dose ekath gahala masa 2kin covid positive una bn. una gaththa nisa PCR kale. CT value eka 12i ganak thibba. gedara katawath roga lakshana awe na. habai masayak withara giyama eyalatath mahansi gathiya thibba poddak mahansi unama.
     

    blue_in_rio

    Well-known member
  • godak unta una ananmanan enne na bn. mm sinopharm 2nd dose ekath gahala masa 2kin covid positive una bn. una gaththa nisa PCR kale. CT value eka 12i ganak thibba. gedara katawath roga lakshana awe na. habai masayak withara giyama eyalatath mahansi gathiya thibba poddak mahansi unama.
    deyyane deyyane deyyane.... kattiyatama sema amaru thibila den hodai. hathiya wage nam thiyenawa okkotama. 1st dose eka gahala inne kattiyama. kessa nisa 2nd eka gahanna giye ne. den kessa nethi nisa ikmanata 2nd eka gahaganna oni.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,593
    1
    32,330
    113
    - උඩරට -
    deyyane deyyane deyyane.... kattiyatama sema amaru thibila den hodai. hathiya wage nam thiyenawa okkotama. 1st dose eka gahala inne kattiyama. kessa nisa 2nd eka gahanna giye ne. den kessa nethi nisa ikmanata 2nd eka gahaganna oni.
    පපුවේ තද ගතිය තියෙනවා නම් කොරෝන ලු