💉📇 ශ්‍රී පාද වන්දනාවට කොවිඩ් එන්නත අනිවාර්යයි 📇💉

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,066
    113
    siripada-1.jpg

    ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.මේ අනුව ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන්නේ ලබන 18 වැනි දා සිට ලබන වසරේ මැයි 16 වෙනිදා දක්වාය.

    ශ්‍රී පාද වන්දනාව වෙනුවෙන් විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා ඇත. එමෙන්ම වන්දනා කිරීමට පැමිණෙන පුද්ගලයින් කොවිඩ් මර්ධනය සඳහා වූ එන්නත ලබා ගෙන තිබීම සහ එය සනාථ කිරීම සඳහා එන්නත් කාඩ්පත හෝ එහි ජායා පිටපතක් ලග තබාගත යුතු බවද ගැසට් නිවේදනයේ සඳහන් ව ඇත. ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන පිරිස් ශ්‍රී පාද මළුව තුළ නවාතැන් නොගෙන වන්දනාකොට නික්ම යා යුතුය.

    Source: nethnews.lk
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සිරීපාදෙ සීසන් එක අන්තිමට කඩා වැටෙන ප්ලාස්ටික් කුනු කදු දැක්කම
    පුදුම ශ්‍රද්දාවක් දැනෙන්නෙ.

    හරි නන් ඕකට හරි වැඩ පිලිවලක් හදන්න ඕන, අනිත් නැශනල් පාක් වල වගේ නීති ගෙන්න ඕන.

    ඕක බොහොම සන්වේදී පරිසර පද්දතියක්, අන්න එතනයි නියම වටිනාකම තියෙන්නෙ
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    මේ මං කරපු ග්‍රැෆීන් ඔක්සයිඩ් පරීක්ෂාවක් එහා ගෙදර අක්කගෙ.. එන්නත් විද ගත්ත කට්ටිය චෙක් කරලා බලන්න අපි බොරුද කියන්නෙ කියලා.. ග්‍රැෆීන් ඔක්සයිඩ් ලේ වලට, කුඩා සෛල වලට, ඔබේ DNA වලටම කා වැදුනාම ඔබට කුමක් වෙයිද කියලා හිතා ගන්නවත් පුළුවන් ද? මේ තියෙන්නෙ එන්නත විදපු තැනට ග්‍රැෆීන් ඔක්සයිඩ් සුළු ප්‍රමාණයක් ඒකරාශි කිරීම.. ඔබ ලබා ගන්නා වැක්සීන් ප්‍රමාණය වැඩි වෙන තරමට, ඔබේ සිරුරට ඇතුළු කරන ග්‍රැෆීන් ඔක්සයිඩ් ප්‍රමාණයත් වැඩිබව මතක තබා ගන්න.. ඕනෑම ලෝහමය ද්‍රව්‍යයක් කරා මේ විදිහට ග්‍රැෆීන් ඔක්සයිඩ් ඇදී එනවා.. ඔබ දිනපතා භාවිතා කරන දුරකථනයේ පවා ලෝහමය ද්‍රව්‍ය අඩංගුයි නේද? එහෙනම් කණ හරහා මොළයට...ඉතුරු ටික ඔබ ඔබේ බුද්ධියෙන් විමසා බලන්න..

    *..දුලානි කළුආරච්චි.**

    giphy.gif
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,365
    6,785
    113
    හෙල බිමේ

    ඒ මොකක්ද යකෝ ඒ?
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඒ මොකක්ද යකෝ ඒ?
    දැන් ශැපද.. සිරිපාදෙත් ඉලුමිනාටිලා ආක්‍රමණය කලා එහෙනම්.. බෞද්ධයන්ට මෙච්චර ආදරයක්?

    2021 දී උපත ලැබූ මෙම අලුත උපන් බිළිඳුන්, එන්නත් කළ මව්වරුන්ගේ...

    ඉපදී පැය කිහිපයකට පසු, ළදරුවෙකුට ඔහුගේ හිස එලෙස අල්ලා ගත හැක්කේ කවදා සිටද ...? ඒ අමුතු ඇස් සහ එතරම් බුද්ධිමත්ද? සහ ඒ අත? ඔවුන්ට වෙනස් ඉරියව්වක් සහ වෙනස් හැඩතල ඇත. මතු පරම්පරාව ගැන විමසිල්ලෙන් සිටින්න ... මෙය ආරම්භයක් පමණි.