@honesty - Drug ලග තබා ගැනීම වගෙ නෙවේ ජාවාරම් හෝ නිෂ්පාදනය කියල නඩුව වැටුනොත් ඇට දෙක බෙයාර් ට්රැප් එකකට තිබ්බ වගේ වැඩක්.
Pure Item කියල අදහස් කරේ මොකක්ද? 100% Pure Heroin දෙන්න ගත්තොත් එහෙම කොල්ලො OD වෙලා මැරෙයි දවසින්. 20% - 30% කියන්නෙ සුපිරිම කොලිටි බඩු. Freebase Heroin වලට Caffeine/ Lactose/ Mannitol වගේ කලවන් කරන එකෙන් වාසියක් වෙන්නෙ. Pure Freebase එක බොන්න ගියොත් 60% විතර පිච්චිලා විනාස වෙලා යනවා.
අනික ආසියාවෙ වගේ Pure Heroin ටිකක් දැන් America වල එහෙම හොයා ගන්නවත් තියෙනවද? තනිකරම තියෙන්නෙ Heroin කියල Fentanyl නැත්නම් Nitazene දැන් Pyro කියල හෙන Potent Synthetic Opioid එකක් කලවන් කරනවලු. එකයි ගහන්නෙ OD වෙනවා මලා. Receationally Morphine වලට ගහන්න Synthetic Opiods වලට ජීවිතේට බැහැ. America වල දැන් Heroin/ Oxycontin/ Xanax/ Percocet/ Vicodin/ Meth/ Pot කියල නැහැ ඔක්කොම Fentanyl කලවන් ෆේක් බඩු. Marijuana උනත් ගොඩක් Spice/ K2 කියන Synthetic කෙමිකල් එකක්නෙ වේලපු කොළ වලට ස්ප්රෙ කරලා දෙන්නෙ.
Opium ක්රොප්ස් වැවෙන්න කල් යනවා. බලා ගන්න නඩත්තු කරන්න අමාරුයි වියදම වැඩි. කිරි කපන්න ඕනෙ. කපන කිරි වලිනුත් 10% වගේ විතරයි Morphine. ඒ නිසා කාර්ටෙල් Synthetic Opioids හදනවා. China වලින් කෙමිකල් ටික ගෙනත් මික්ස් කරලා කුක් කරන්න තියෙන්නෙ. එක දවසට ටොන් ගණන් හැදුව හැකි. වියදම අඩුයි/ ලාබය වැඩි.
Pure Fentanyl ග්රෑම් එකක් පුකේ ගහගෙන බෝඩර් එක ලේසියෙන් ක්රොස් කරද්දී මොකටද Heroin කිලෝ ගණන් හංගන් අරගෙන ගිහිං මාට්ටු වෙන්නෙ. US ඇවිත් Pure Fentanyl ග්රෑම් 1 කඩ කඩ Heroin ග්රෑම් 50ක් විදියට වික්ක හැකි.
ලංකාවේ තරං පිරිසිදු Drugs ගහන්න වාසනාව තියෙන්න ඕන. Meth නම් චාර්කොල් වලින් ෆිල්ටර් කරලා ගැහුවත් දිරලා විකුර්ති වෙලා යනවා. ඒක Meth වල ජරාව තියෙන නිසා වෙන දෙයක් නෙවේ. Drug එක ඇගට Effect කරන විදිහ.