~ 💊 Zolpidem 50Mg ගැහුවා | Cheesy LSD 🌈 ~

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    @honesty - Drug ලග තබා ගැනීම වගෙ නෙවේ ජාවාරම් හෝ නිෂ්පාදනය කියල නඩුව වැටුනොත් ඇට දෙක බෙයාර් ට්‍රැප් එකකට තිබ්බ වගේ වැඩක්.

    Pure Item කියල අදහස් කරේ මොකක්ද? 100% Pure Heroin දෙන්න ගත්තොත් එහෙම කොල්ලො OD වෙලා මැරෙයි දවසින්. 20% - 30% කියන්නෙ සුපිරිම කොලිටි බඩු. Freebase Heroin වලට Caffeine/ Lactose/ Mannitol වගේ කලවන් කරන එකෙන් වාසියක් වෙන්නෙ. Pure Freebase එක බොන්න ගියොත් 60% විතර පිච්චිලා විනාස වෙලා යනවා.

    අනික ආසියාවෙ වගේ Pure Heroin ටිකක් දැන් America වල එහෙම හොයා ගන්නවත් තියෙනවද? තනිකරම තියෙන්නෙ Heroin කියල Fentanyl නැත්නම් Nitazene දැන් Pyro කියල හෙන Potent Synthetic Opioid එකක් කලවන් කරනවලු. එකයි ගහන්නෙ OD වෙනවා මලා. Receationally Morphine වලට ගහන්න Synthetic Opiods වලට ජීවිතේට බැහැ. America වල දැන් Heroin/ Oxycontin/ Xanax/ Percocet/ Vicodin/ Meth/ Pot කියල නැහැ ඔක්කොම Fentanyl කලවන් ෆේක් බඩු. Marijuana උනත් ගොඩක් Spice/ K2 කියන Synthetic කෙමිකල් එකක්නෙ වේලපු කොළ වලට ස්ප්‍රෙ කරලා දෙන්නෙ.

    Opium ක්‍රොප්ස් වැවෙන්න කල් යනවා. බලා ගන්න නඩත්තු කරන්න අමාරුයි වියදම වැඩි. කිරි කපන්න ඕනෙ. කපන කිරි වලිනුත් 10% වගේ විතරයි Morphine. ඒ නිසා කාර්ටෙල් Synthetic Opioids හදනවා. China වලින් කෙමිකල් ටික ගෙනත් මික්ස් කරලා කුක් කරන්න තියෙන්නෙ. එක දවසට ටොන් ගණන් හැදුව හැකි. වියදම අඩුයි/ ලාබය වැඩි.

    Pure Fentanyl ග්‍රෑම් එකක් පුකේ ගහගෙන බෝඩර් එක ලේසියෙන් ක්‍රොස් කරද්දී මොකටද Heroin කිලෝ ගණන් හංගන් අරගෙන ගිහිං මාට්ටු වෙන්නෙ. US ඇවිත් Pure Fentanyl ග්‍රෑම් 1 කඩ කඩ Heroin ග්‍රෑම් 50ක් විදියට වික්ක හැකි.

    ලංකාවේ තරං පිරිසිදු Drugs ගහන්න වාසනාව තියෙන්න ඕන. Meth නම් චාර්කොල් වලින් ෆිල්ටර් කරලා ගැහුවත් දිරලා විකුර්ති වෙලා යනවා. ඒක Meth වල ජරාව තියෙන නිසා වෙන දෙයක් නෙවේ. Drug එක ඇගට Effect කරන විදිහ.
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,102
    7,297
    113
    Narcissistic Sociopath Manipulator
    @Chemist නින්ද යන්නේ නැති දවස් වලට විතරක් Zolpidem 5mg බොන්න හොද නැද්ද මචන් ?
    එහෙම අවුලක් නැහැ. හැබැයි ඇබ්බැහි වෙන්න පුළුවන්. එක සැරේට නින්දට යන එකට ඇඩික්ට් වෙන්න පුළුවන්. Benzo වලට වඩා සේෆ්. නින්ද යන්නැති ප්‍රශ්නයක් තියෙනවා නං Promethazine 25Mg ට්‍රයි කරලා බලපන්. Doctorsල දන්නෙ නැහැ ඒකෙ Potent එක. Addiction Risk එකකුත් නැහැ.
     
    • Like
    Reactions: Starry Night

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    656
    615
    93
    28
    SL


    Ambien is a miracle drug. It's normally used for insomnia has shown rare cases where it temporarily woke up patients in a vegetative or minimally conscious state.

    It works by reactivating certain brain pathway, but this effect is rare and still being studied.


    I want to try this on someone in a vegetative state but I’m afraid of losing my medical license. 🙄
     
    • Wow
    Reactions: Tz4400

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    zolpidem-stilnox-10-mg-1000x1000.png


    ඊයේ උදෙ Zolpidem 10Mg පෙති 5ක් බිවුවා. Zolpidem ලොකු Dose එකක් හිස් බඩ ගත්තම Euphoric Feeling එකක් එනවා. හිතුවත් වගේම Euphoric Feeling එකක් එන්න ගත්ත පැය දෙකකට විතර පස්සෙ. ඒක Euphoric කිවුවට Opiates වලින් හම්බෙන Euphoric ෆිලින් එකක් නෙවෙයි! එච්චර Potent නැහැ.

    Mild Euphoric + Pleasant Feeling එකක් තිබ්බෙ. Z-Drugs (Zolpidem/ Zopiclone & Zaleplon) Benzodiazepines වලට වඩා සේෆ් Less Addictive කිවුවට Zolpidem වලිං හම්බුන Feeling එක ලොවෙත් Benzodiazepines වලින් ගන්න බැහැ.

    Zolpidem 50Mg ගැහුවම හරියට නිකං LSD ගත්ත වගෙ. උදෙ ගහල වැඩ කරන්න ගත්තෙ, රෑ නාල නින්දට යනකොටත් Mild Euphoric + Pleasant Feeling එක එහෙමමයි. Effect එක පැය 6-8ක් වගෙ තිබ්බ. ගානට Effect Peak වෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ පහුවදාට පට්ට Craving එකක් තියෙන්නෙ Zolpidem බොන්න.

    F1-large.jpg




    01-ambien.png


    03-ambien-abuse.png


    04-ambien-addiction.png


    05-ambien-high.png
    ඈට කුණු වෙයි
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,264
    49,621
    113
    සේදවත්ත
    ගහනවම් ගහන්න ඕනේ DMT හරි අවුශ්කා ගහන්න ඕනේ
    කෙලින්ම විනාඩි 10 කට පැරරල් යුනිවර්ස් එක්ක අවුරුදු 30 විතර ජීවත් වෙලා එන්න පුලුවන් . ඩ්‍රගස් නම් ඩ්‍රග්ස් ඒවා .