💑 ළමයි ලොකුද..? අඹුසැමි ඇසුර පරිස්සමෙන්

mata renta barai

Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    දැන් මේකනේ සිද්දිය අපේ රටේ උන්ට පොඩි කාලෙ ඉදන්ම සෙක්ස් කියන දේ ගැන කිසි දැනුමක් නෑ.ඉතින් එකපාරටම එ්ක දැක්කම මුන්ට එ්ක මැජික්.අනික සෙක්ස් කියන දේ අමු කුනුහරුපයක් විදිහට ලංකාවෙ උන්ගෙ ඔලුවලට ඔබල තියෙන්නේ.ඉතින් සෙක්ස් ගැන එලිපිට කතාකරන්න ලංකාවෙ උන් බයයි.සාමාන්‍යයෙන් වැලක් බලල තමයි කොල්ලෙක් සෙක්ස් ගැන දැනගන්නේ.එ්කත් හරි විදිහට ඉගෙනීමක් නෙවෙයි.අන්තිමට එ්ව කෙල්ලෙක් එක්ක කරන්න ගිහින් කෙල්ල බඩ කරල තමයි නවතින්නේ.මමනම් කියන්නෙ පොඩි කාලෙ ඉදන්ම සෙක්ස් ගැන පොඩි උන්ට කියල දෙන්න ඕනෙ.ලමයි හම්බවෙන විදිහ කියල දෙන්න ඕනෙ නැතුව රෝස කැලෙන් ගෙනාව කියන ගොන් ජෝක් දාන්නැතුව.එතකොට ඕන එකෙක් එකියක් දන්නව හරි විදිහට සෙක්ස් කරන්නෙ කොහොමද කියල.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සුද්දියො නැත්තං ලංකාවෙ කොල්ලොන්ට කවදාවත් ඕව ඉගෙන ගන්න වෙන්නෙ නෑ නේද ශර්මා :yes: ඒ අතිනුත් ලංකාවෙ කලු කැත කොට හොරිකඩ කෙල්ලන්ට වැඩිය සුද්දියො සෑහෙන ඉදිරියෙන් නේද ? :baffled:
    උඹ මාව බයිටට ගන්න මෙහෙම කිව්වත් මේ කතාවෙ ඇත්තක් තියනව. සුද්දියො කොහොමත් එයාලගෙ ළමයින්ට කියල දෙන්න ඕන දේවල් කියල දෙනව. ලංකාවෙ අම්මල වගේ සුරංගනා කතා කියල ළමයි රවට්ටන්නෙ නෑ. කොහොමත් බටහිර රටවල අම්මලයි ළමයිනුයි අතර බැදීම අපේ රටවලට වඩා ශක්තිමත්. ලංකාවෙ තියෙන්නෙ හරි බැදීමක් තියනව කියල ලෝකෙට පෙන්නිල්ලක් විතරයි. කොහොමත් වෙන රටවල ළමයි හුගක් ලොකු වෙනකන් කිරි බොනව අම්මගෙන්. ඉතින් ගෑනියෙක්ගෙ නිරුවත කියන දේ තමන්ගෙ ගෙදරින්ම දැකල තියන හින්ද කොහොමත් මැජික් එකක් නෙමේ.
     
    • Like
    Reactions: WhiteWalker

    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    මේකට වරෙන් ශර්මා http://www.elakiri.com/forum/showthread.php?t=1812071
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    උඹ මාව බයිටට ගන්න මෙහෙම කිව්වත් මේ කතාවෙ ඇත්තක් තියනව. සුද්දියො කොහොමත් එයාලගෙ ළමයින්ට කියල දෙන්න ඕන දේවල් කියල දෙනව. ලංකාවෙ අම්මල වගේ සුරංගනා කතා කියල ළමයි රවට්ටන්නෙ නෑ. කොහොමත් බටහිර රටවල අම්මලයි ළමයිනුයි අතර බැදීම අපේ රටවලට වඩා ශක්තිමත්. ලංකාවෙ තියෙන්නෙ හරි බැදීමක් තියනව කියල ලෝකෙට පෙන්නිල්ලක් විතරයි. කොහොමත් වෙන රටවල ළමයි හුගක් ලොකු වෙනකන් කිරි බොනව අම්මගෙන්. ඉතින් ගෑනියෙක්ගෙ නිරුවත කියන දේ තමන්ගෙ ගෙදරින්ම දැකල තියන හින්ද කොහොමත් මැජික් එකක් නෙමේ.

    මේකනම් සිරා කතාව!:yes:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    [FONT=&quot]මට අනුවනම් .....[/FONT]

    watchout-familymovies-460x306.jpg

    [FONT=&quot]මේකට හේතුව දෙමව්පියන්ගේ ලිංගික හැසිරීම නෙමේ ! කුහක සදාචාරය ඉහවහාගිය ලාංකීය සමාජයේ තියන මනස්ගාත! Sex කරනවා කියන එක පාපයක් විදිහට දකින මැට්ටෝ ඉන්න රටක (නමුත් යටිහිතින් ලිංගික ඉර්සියාවෙන් පිච්චෙන ) මෙහෙම වෙනෙක පුදුමයක් නෙමේ ... :no::no::no:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ළමයත් උපතින්ම පවුර්ෂයේ දුරුවලකම් තිබුණු ළමයෙක් වෙන්න ඕනේ ...අපිනම් 8 වසර වෙනකොට ලිංගික විසාරදයෝ !! දෙමවුපියෝ දැනගන්න ඕනේ දේ තමයි අපි ළමයින් කොතරම් නරක දේ වලින් ඈත් කරලා හදන්න හැදුවත් ගෙදරින් එලියට ගියහම තියන ලෝකය බයානකයි !! අපි බුද්දිමත් නම් කරන්න ඕනේ ළමයිව මේ බයානක ලෝකයේ ඇතුලේ හොද නරක තෝරගන ජිවත් වෙන්න පුරුදුකරණ ඒකයි. එහෙම කරන්නනම් අපි ළමයින්ම නරකින් හංගල හදල හරියන්නේ නෑ ! ඔවුන්ට නරක පෙන්නලා ඒ ගැන බුද්දිමත් අවබෝදයක් ලබදියයුතුයි !:yes::yes::yes::yes:[/FONT]
     
    • Like
    Reactions: CONCORDE777

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ මාව බයිටට ගන්න මෙහෙම කිව්වත් මේ කතාවෙ ඇත්තක් තියනව. සුද්දියො කොහොමත් එයාලගෙ ළමයින්ට කියල දෙන්න ඕන දේවල් කියල දෙනව. ලංකාවෙ අම්මල වගේ සුරංගනා කතා කියල ළමයි රවට්ටන්නෙ නෑ. කොහොමත් බටහිර රටවල අම්මලයි ළමයිනුයි අතර බැදීම අපේ රටවලට වඩා ශක්තිමත්. ලංකාවෙ තියෙන්නෙ හරි බැදීමක් තියනව කියල ලෝකෙට පෙන්නිල්ලක් විතරයි. කොහොමත් වෙන රටවල ළමයි හුගක් ලොකු වෙනකන් කිරි බොනව අම්මගෙන්. ඉතින් ගෑනියෙක්ගෙ නිරුවත කියන දේ තමන්ගෙ ගෙදරින්ම දැකල තියන හින්ද කොහොමත් මැජික් එකක් නෙමේ.

    බයිටට ගත්තට උඹ කියන සමහරක් දේවල් වල ඇත්තක් තියෙනව කියල මාත් පිලිගන්නව බං :yes:
     
    mata renta barai

    Well-known member
  • Aug 1, 2017
    639
    270
    63
    [FONT=&quot]මට අනුවනම් .....[/FONT]

    watchout-familymovies-460x306.jpg

    [FONT=&quot]මේකට හේතුව දෙමව්පියන්ගේ ලිංගික හැසිරීම නෙමේ ! කුහක සදාචාරය ඉහවහාගිය ලාංකීය සමාජයේ තියන මනස්ගාත! Sex කරනවා කියන එක පාපයක් විදිහට දකින මැට්ටෝ ඉන්න රටක (නමුත් යටිහිතින් ලිංගික ඉර්සියාවෙන් පිච්චෙන ) මෙහෙම වෙනෙක පුදුමයක් නෙමේ ... :no::no::no:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ළමයත් උපතින්ම පවුර්ෂයේ දුරුවලකම් තිබුණු ළමයෙක් වෙන්න ඕනේ ...අපිනම් 8 වසර වෙනකොට ලිංගික විසාරදයෝ !! දෙමවුපියෝ දැනගන්න ඕනේ දේ තමයි අපි ළමයින් කොතරම් නරක දේ වලින් ඈත් කරලා හදන්න හැදුවත් ගෙදරින් එලියට ගියහම තියන ලෝකය බයානකයි !! අපි බුද්දිමත් නම් කරන්න ඕනේ ළමයිව මේ බයානක ලෝකයේ ඇතුලේ හොද නරක තෝරගන ජිවත් වෙන්න පුරුදුකරණ ඒකයි. එහෙම කරන්නනම් අපි ළමයින්ම නරකින් හංගල හදල හරියන්නේ නෑ ! ඔවුන්ට නරක පෙන්නලා ඒ ගැන බුද්දිමත් අවබෝදයක් ලබදියයුතුයි !:yes::yes::yes::yes:[/FONT]

    umba hariyatama kiyala thiyanawa bn.:yes::yes::yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බයිටට ගත්තට උඹ කියන සමහරක් දේවල් වල ඇත්තක් තියෙනව කියල මාත් පිලිගන්නව බං :yes:
    මන් කොහොමත් කතා කරන්නෙ හොදට හිතල බලල.
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,649
    113
    පුංචි ළමයින්ට එව්වා බර වැඩි බන්
    මමත් මුලින්ම වැලක් බලපු දවසේ සෑහෙන්න shock උනා
    මට තියෙන ප්‍රශ්නේ මුන්ගේ ගෙවල් වල දොරවල් වලට ලොක් නැද්ද කියන එක

    matath mcn:yes::yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පුංචි ළමයින්ට එව්වා බර වැඩි බන්
    මමත් මුලින්ම වැලක් බලපු දවසේ සෑහෙන්න shock උනා
    මට තියෙන ප්‍රශ්නේ මුන්ගේ ගෙවල් වල දොරවල් වලට ලොක් නැද්ද කියන එක

    ඒකනම් ඇත්ත... මමත් ඉස්සෙල්ලාම බැලුවෙ උ.පෙළ පන්තියෙ ඉඳෙද්දි "ඩෙක් පීස්" එකක් බැලුවෙ යාලුවෙක්ගෙ ගෙදර අය ට්‍රිප් එකක් ගිය වෙලාවක කොල්ලො 10ක් විතර සෙට්වෙලා බැලුවෙ. මටත් දවස් තුනක් විතර අමුතු අවුලක් තිබ්බ. මම වැරැද්දක් කලා කියල වගේ හැඟීමක් එන්න ගත්ත. පස්සෙ ඉබේටම හරිගියා යාලුවො එක්ක සෙට්වෙලා වෙන වෙන වැඩවලට හිත යොදවද්දි...

    අනිත් භයානකම දෙය තමයි ලැප්ටොප් එක...
    ළමයිනුත් ඒක පාවිච්චි කරනවනම් බොහොම පරිස්සමට තමයි වැඩිහිටි දේවල් ගබඩා කරල තියනවනම් තියාගන්න ඕන.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    [FONT=&quot]මට අනුවනම් .....[/FONT]

    watchout-familymovies-460x306.jpg

    [FONT=&quot]මේකට හේතුව දෙමව්පියන්ගේ ලිංගික හැසිරීම නෙමේ ! කුහක සදාචාරය ඉහවහාගිය ලාංකීය සමාජයේ තියන මනස්ගාත! Sex කරනවා කියන එක පාපයක් විදිහට දකින මැට්ටෝ ඉන්න රටක (නමුත් යටිහිතින් ලිංගික ඉර්සියාවෙන් පිච්චෙන ) මෙහෙම වෙනෙක පුදුමයක් නෙමේ ... :no::no::no:
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මේ ළමයත් උපතින්ම පවුර්ෂයේ දුරුවලකම් තිබුණු ළමයෙක් වෙන්න ඕනේ ...අපිනම් 8 වසර වෙනකොට ලිංගික විසාරදයෝ !! දෙමවුපියෝ දැනගන්න ඕනේ දේ තමයි අපි ළමයින් කොතරම් නරක දේ වලින් ඈත් කරලා හදන්න හැදුවත් ගෙදරින් එලියට ගියහම තියන ලෝකය බයානකයි !! අපි බුද්දිමත් නම් කරන්න ඕනේ ළමයිව මේ බයානක ලෝකයේ ඇතුලේ හොද නරක තෝරගන ජිවත් වෙන්න පුරුදුකරණ ඒකයි. එහෙම කරන්නනම් අපි ළමයින්ම නරකින් හංගල හදල හරියන්නේ නෑ ! ඔවුන්ට නරක පෙන්නලා ඒ ගැන බුද්දිමත් අවබෝදයක් ලබදියයුතුයි !:yes::yes::yes::yes:[/FONT]
    උඹ හරියටම හරි. :yes::yes::yes::love:
     
    • Like
    Reactions: name-X

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    මේ වගේ දේවල් ගැන හොද බුද්ධිමත්ව පැති කීපෙකින් බලන්න ඕන. මෙතන හුගක් වැරැද්ද තියෙන්නෙ පොඩිකාලෙ ඉදල ළමය හැදිල තියන විදිහ. ලංකාවෙ කොයි පවුලකට උනත් මේ ටික අදාළයි. ලංකාවෙ ළමයින්ට ලිංගික අධ්යාපනයක් නෑ. අපේ අයට පොඩි කාලෙ ඉදලම නිරුවත් මැජික් එකක් කරල තියෙන්නෙ. මෙතන කමෙන්ට්ස් කියවන කොටත් ඒක තේරෙනව ලංකාවෙ හුගක් උන් ලිංගික අධ්‍යාපනය ගන්නෙ වැල බලල. වෙන රටවල ළමයින්ට පොඩි කාලෙම මේව කියල දෙනව. ළමයෙක් හම්බවෙන්නෙ කොහොමද කියල එයාල දන්නව. මෙහෙ වගේ දිව්‍යලෝක වලින් ආපු සුරංගනා කතා කියන්නෙ නෑ. නිරුවත හරිම සාමාන්‍ය දෙයක්. ඒත් ලංකාවෙ උන්ට ඔක්කොම මැජික් කරල තියෙන්නෙ.

    Idala hitala muth hari dewal kiyanawa.
    ලමයින්ට නෙවේ බන්, මහ මිනිස්සුන්ටත් නෑ.
    හනි මුන් බබල හැදෙනවා කියන එකෙන්ම ගොඩක් දෙවල් තෙරෙනව.
    ඒ කියන්නේ, තමුන්ට අනවශ්‍ය කාලයේදී , ගැබ්ගැනීම් වලක්වා ගන්න අපේඅය සමහරු දන්නෑ.

    දැන් ඔය ලමයි දහම් පාසල් ඇරිලා කලින් එද්දීනේ කේස් එක වෙලා තියෙන්නේ. දෙමවුපියන්ගේ නොසලකිලිමත්කම මෙතන තියනවා.ඒත් ප්‍රශ්නය තියෙන්නේ, ලමයෙක් ඔහොම දෙයකට මුහුන දෙන්න ඉඩකඩ තියනවා, ප්‍රායෝගික තත්ව යටතේ.පිට ගෙදරකදී,පරිගණක නිසා.ලමයින් ප්ලෑන් කරලා හොරෙන් බැලීම්, ලමයින් ඉදිරියේ කාව හෝ දුශනයට ලක්වීම. අන්න ඒවගේ අවස්තාවකට මුහුනදීමටත් අපේ විදිමත් හෝ අවිදිමත් අධ්‍යාපනයෙන් පිලියම් තියෙන්න ඔනා, හැමදේම වැඩිහිටියන්ට පමනයි කියල හන්ගන්නැතුව.කොහොමත් අපේරටේ යතාර්ථය වහලනේ මිනිස්සු, ආණ්ඩු, සමාජය වැඩකරන්නේ