හිත වාවන්නෙම නෑ
ඔබ ආයෙත් එන්නේ නෑ
මම තාම දන්නෙ මා ඔබේ කියා
හිරි කෝඩු මැදියම් රෑ
දුන් හීන එලි වෙන්නෑ
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
ඔබ තාම දන්නෙ ඔබ මගේ කියා
මම තාම දන්නෙ මා ඔබේ කියා.......
සුසුමන් කියා නොදුන්න ...ජීවිතේ සුපෙම් කතාව...
කියා දුන්නේ ඔබමයි ලඳේ
දේසත් පියාන ඉන්නේ බැරිද තාම අවදි වෙන්න
බලා ඉන්න බෑ.... මට තවත්
සීතලෙන් මා වෙලී........ දෙනුවන් පහන් නිවී......... ඔබ යන්නෙ ඇයි ආදරී
ඔබ යන්නෙ ඇයි ආදරී........
හිත වාවන්නෙම නෑ.....
උකුලේ නිදාන උන්නූ... කාලේ ආයේ එන්නේ නෑ...
තනි වෙන්න බෑ...මට ඉතින්
කෙහෙරැල්ලේ ගෑවි ගෑවී...සුවඳ සෙව්ව මා එදා
ලන් වෙලා ඉන්න බෑ ඉතින්
ආදරේ නෑ ඔයා........පාඬුවේ මා හෙලා....... ඔබ යන්නෙ ඇයි ආදරී
ඔබ යන්නෙ ඇයි ආදරී.......
හිත වාවන්නෙම නෑ ......