කපුකමක් කරන්නද? serious අහන්නේ
බොහොම ස්තූතියි උදව් කරන්න තරම් තියෙන මනුස්සකමට ලොක්කා. ලොක්කගෙ අර ක්‍රිකට් ප්ලේ කරන වීඩ්යෝ සෙට් එකක් දාල තිබ්බා නේද? ඒකෙ දෙවනි එකේද කොහෙද ගැහැනු ලමයෙක් මොනවහරි කියනව වගේ කටහඬක් ඇහෙනවා. හැමෝගෙම නැති වුණාට හිතට දැනුන කෙනාගෙ හඬ අහන්න මාරම කැමැත්තක් තිබුන හින්ද ඒක දැණුනා.
ඒත්, එපා ලොක්කා. මොකද දැන් මං වගේ තව එක අදහසක ඉඳල තව කෙලවෙච්ච උන් ඇති. එහෙම එවුන්ට මොකක් හරි උදව්වක් වෙන දෙයක් කරන්න තමයි වැඩ කරන්නෙ. මොකද හිතට දැණුන කෙනා නැති වුණා කියල ජීවිතේ මග ඇරල යන්න බැහැනෙ. හිතල මැරෙන්නවත් බෑනෙ. උඹලගෙ ගැහැණු ලමයට රූපය නැති වෙද්දිත් ලඟින් ඉන්න, ආදරේ කියන දේ ගැන මොන ප්‍රශ්න ආවත් අමතක වෙන්නෙ නැති හිත හයිය තියෙන පිරිමියෙක්ව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.