💖🎼 දුර කදු යාය මටයි 🎼💖

Rankira

Well-known member
  • Feb 21, 2021
    544
    2,097
    113
    Machu Picchu
    Elakiri eke nikan prashna athikragena hitha amanapa karaganna one nane saho . ona nm oka gana wenama thread ekak dala degollo,a aththa naththa wisagaththoth neda wada hoda :yes: . mata nm oka gana mukuth kiyanna aythiyak na. mokada math elakiri ekata awlilla masa 3,4 k giyeth nane. math thama aluth member kenekne. ogollo dennama mata wada parana members la ne. anika @kinkon saho kiyanne mata therena widihata kiriye inna paranama member kenekne. e hinda oka wadidura giniyanne nathuwa denna kathabaha karala wisagaththoth hodai kiyala mata hithenne.:yes::)
    මේක @kinkon සහ මගෙයි අතර විසදගන්න ඕන ප්‍රස්නයක් නෙවෙයි මචන්. මම කියන්නේ මේක තනිකරම තමාගේ අවංක භාවය පිළිබද ගැටළුවක්. අපි එළකිරියේ ඉඳන් අනිත් දේශපාලුවන්ගේ වියපරිකයන්ගේ දුෂණ වංචා ගැන ත්‍රෙඩ් වලින් කතා කරනවා. එහෙම කරලා මේකේ ඇතුලේ අපි අනිත් අයට අපිට පුළුවන් මට්ටමේ වංචාවක් කරනවා. ඔයා කියනවා වගේ @kinkon පරණ මෙම්බෙර් කෙනෙක්නම් මම ප්‍රශ්ණ කරන්නේ ඔහුගේ එළකිරියේ අවංකභාවය ගැන. නැතුව මගේ පවුද්ගලික ප්‍රස්නයක් ගැන නෙවෙයි. මේගොල්ලෝ අනිත් අලුත් සාමාජිකයන්ට මේකෙන් දෙන පණිවිඩේ මොකක්ද කියලා. තැන්කු මචන් ඔයාගේ අදහසට. මම ඒකට ගරු කරනවා.. (y)(y)
     
    • Like
    Reactions: Stimulus mind