2001 හරි 2002 හරි අවුරුද්දේ නුවර ඉන්න අපේ සීයා කෙනෙක්ගේ ගෙදර ගිහිල්ලා එද්දී කඩුගන්නාව හරියේදී කෝච්චියට නැග්ග සිංදු කියන කෙනෙක් කියද්දී තමයි මේ සිංදුව මුලින්ම ඇහුවේ. මේ කාලේ වැඩිය ඇහෙන්නේ නැති ලස්සන සිංදුවක්.
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා රොද බැද බැද දුවන තුරා
බඹරුන් යාය පුරා රොද බැද බැද දුවන තුරා
මලකට සිත් පීඩා නෑ
ගහ මල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා ගහ මල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඩුවේ නෑ...
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
වියළුණු කතර බිමේ දිය බිද බිද වැටෙන තුරා
වියළුණු කතර බිමේ දිය බිද බිද වැටෙන තුරා
කතරට සයුරත් මදි නෑ
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහිකරන තුරා
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහිකරන තුරා
මගේ සිතටත් නිවනක් නෑ...
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ
පදමාලාව: යමුනා මාලනී පෙරේරා
ගායනය: උපාලි රන්තිලක
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
බඹරුන් යාය පුරා රොද බැද බැද දුවන තුරා
බඹරුන් යාය පුරා රොද බැද බැද දුවන තුරා
මලකට සිත් පීඩා නෑ
ගහ මල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා ගහ මල් වරන දිනේ අතීතයේ සුවඳ සොයා
කිසි බඹරෙකු හැඩුවේ නෑ...
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
වියළුණු කතර බිමේ දිය බිද බිද වැටෙන තුරා
වියළුණු කතර බිමේ දිය බිද බිද වැටෙන තුරා
කතරට සයුරත් මදි නෑ
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහිකරන තුරා
නිදි නැති පාළු රැයේ නුඹ ගැන සිහිකරන තුරා
මගේ සිතටත් නිවනක් නෑ...
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
දුර කදු යාය මටයි නිල්ල නෙළන්නේ නුඹටයි
මේ මුළු ලොවම මටයි මගේ ආදරේ නුඹටයි
සංගීත නිර්මාණය: රෝහණ වීරසිංහ
පදමාලාව: යමුනා මාලනී පෙරේරා
ගායනය: උපාලි රන්තිලක
. පස්සේ තමයි හරියටම දැනගත්තේ කවුද කියන්නේ කියලා.

