දැන්ම බැදහන් නැත්තම් වෙන්නෙ ඉතියොපියන් එකක් කරගහන්න තමය්, රුසියවට ඉරිසියා කර කරewwa kynna ba me yana wdyata![]()
![]()
![]()
දැන්ම බැදහන් නැත්තම් වෙන්නෙ ඉතියොපියන් එකක් කරගහන්න තමය්, රුසියවට ඉරිසියා කර කරewwa kynna ba me yana wdyata![]()
![]()
![]()
ඇන්ටිලාට ටුයි කරන්න තමයි වෙන්නේ....![]()
කාන්තාවන් බහුතරයක් විරුද්ධ ලිංගිකයින් පමණක් ඇසුරින් ඈත් වී සමලිංගික සේවනයට හුරු වී ඇති බව ඇමරිකාවේ පර්යේෂණයකින් තහවුරු වී තිබෙි.මෙය පල වුයේ බිබිසි වාර්තාවක් තුළයි.
නිව් යෝර්ක්හි ‘බිංග්හැම්ටන්’ මානව ලිංගික පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ කාලයක සිට ලිංගක හැසිරීම් පිළිබඳ කළ අධ්‍යනයකින් මේ බව සනාත කරගෙන ඇති බවට වාර්තා වෙයි.
2011 සහ 2019 අතර කාලය තුළ විශ්ව විද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් විරුද්ධ ලිංගිකයන් පමණක් ඇසුරෙන් ඈත් වී ඇති බව ඔවුහු සොයා ගත්හ.
ඔවුන්ගේ සෑම අධ්‍යයනයකටම සහභාගී වූවන්ට තම ලිංගික කැමැත්ත සහ ලිංගිකත්වය වාර්තා කරන ලෙස ඉල්ලා තිබිණි.
2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් සිටින්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර, මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත. 2011 දී එය 77%ක අගයක තිබිණි.
එම වසර තුළ පුරුෂයන් සමඟ පමණක් ලිංගිකව හැසිරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද අවම වී ඇත.
මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා ලිංගික හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බව වාර්තා වේ.
පුරුෂයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන අතර, 90%කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව වාර්තා විය.
එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය ඇතුළුව ලොව පුරා සිදු වූ අනෙකුත් සමීක්ෂණ ද මෙවැනිම සොයා ගැනීම් ඉදිරිපත් කර ඇත. කෙසේනමුත්, සමස්තයක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන්ට වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තාවීම වැඩි වී ඇත.
පසුගිය දශක කීපය තුළ සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් කළ ස්ත්රීවාදයේ ප්‍රගතිය සහ කාන්තා ව්‍යාපාර වැනි දේවලින් සමාජ දේශපාලන දර්ශනයේ සිදු වූ කැපී පෙනෙන වෙනස මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ෂෝන් මැසී සහ ඔහුගේ සගයන් පෙන්වා දෙයි.
Source: nethgossip.lk
To the main article:
As definitions of sexuality change and expand, women’s orientations are becoming less rigid than men's. Why?
දැන්ම බැදහන් නැත්තම් වෙන්නෙ ඉතියොපියන් එකක් කරගහන්න තමය්, රුසියවට ඉරිසියා කර කර
![]()
බේරුවල ප්‍රදේශයේ පිරිමි පුද්ගලයන්ට සාපේක්ෂව කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව කාන්තා හා ළමා සංවර්ධන කාර්යාංශය සිදුකළ සමීක්ෂණයකදී අනාවරණය වී තිබේ. විශේෂයෙන්ම හසීස් නමැති මත්ද්‍රව්‍ය භාවිතයට ප්‍රදේශයේ කාන්තාවන් වැඩි පිරිසක් ඇබ්බැහිවී සිටින බව මෙහිදී හඳුනාගෙන ඇත . එමෙන්ම මෙම තත්ත්වය ඉදිරියේදී තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බවද මෙම සමීක්ෂණයේදී වැඩිදුරටත් තහවුරු කරගන්නට හැකි වී ඇත.
එමෙන්ම බිරින්දෑවරුන්ගෙන් නොයෙකුත් පීඩාවන්ට ලක්වෙමින් ජීවත්වන ස්වාමිපුරුෂයන් රැසක් බේරුවල ප්‍රදේශයේ සිටින බවද බේරුවල කාන්තා හා ළමා සංවර්ධන නිලධාරිනිය ප්‍රකාශ කළේය. බොහෝ ස්වාමිපුරුෂයන් තම බිරිඳගෙන් නිරන්තර පහරකෑමට පවා ලක්වන අතර ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ කිසිඳු පොලිස් ස්ථානයක එක් පැමිණිල්ලක් හෝ සටහන්වී නොමැති බව එම නිලධාරිනිය වැඩි දුරටත් පෙන්වාදෙයි. සෑම අවස්ථාවකදීම පවුල් සංස්ථාව තුළ සිදුවන කාන්තා හිංසනය පිළිබඳව පමණක් සාකච්ඡාවට ලක්වූ නමුත් බේරුවල ප්‍රදේශයේ පවුල නම් ඒකකය තුළ පුරුෂ හිංසනය වැඩි වශයෙන් ක්‍රියාත්මක වන බව හඳුනාගෙන ඇතැයිද ඇය ප්‍රකාශ කළේය.
Source: nethgossip.lk


ඕවා හින්දා ආයුෂ පිරිහෙනවා කියලා නේද කියන්නේ.මේක තමයි මේ කොවිඩ් 19 වගේ ව්‍යසන වලට ප්‍රධානම හේතුව
"අධර්ම රාගය සහ මිථ්‍යා ධර්මය"
yakado, dapu ekkenawath danne nadda kawudha kiyala.aththatama kwda bn e
yakado, dapu ekkenawath danne nadda kawudha kiyala.![]()
Pissu, un lamai hadanava, sperm banks tiyenne ekatane..Population එන්න එන්නම වැඩි වෙන එක නවතින්න ස්වභාවයෙන්ම වෙන දෙයක්ද මන්ද