මං මුලදි වීඩියෝ එක බලද්දි හිතුවෙ actual gameplay video එකක් කියලා. ඒත් American truck simulator වීඩියෝ එකේ ඩ්‍රයිවර්ගෙ අත් මෙච්චර realistic මොක ද කියලා හිතිලා හොදට බලද්දි තමයි තේරුණෙ මේක "sim racing rig" එකක් කියලා.
පට්ටම realistic ගතිය එන විදිහට "Sim Racing Setup" එක මේ ප්ලේයර් හදලා තියෙන්නෙ. 


