💖😮 මෙයාගෙ "Sim Racing Setup" එක කොහොම ද? 😍💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    මං මුලදි වීඩියෝ එක බලද්දි හිතුවෙ actual gameplay video එකක් කියලා. ඒත් American truck simulator වීඩියෝ එකේ ඩ්‍රයිවර්ගෙ අත් මෙච්චර realistic මොක ද කියලා හිතිලා හොදට බලද්දි තමයි තේරුණෙ මේක "sim racing rig" එකක් කියලා.😲 පට්ටම realistic ගතිය එන විදිහට "Sim Racing Setup" එක මේ ප්ලේයර් හදලා තියෙන්නෙ. 😍😍😍










     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    This reminds me of NFS 5. NFS: Porshe Unleashed. That game also has the same viewpoint. this guy may have added actuators and car props for each simulation, which gives it a much more realistic effect. Amazing. Someday, I will create the same.

    I Hope Please GIF
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Kawruhari wisthara karapan 0 idan mokakda meke wenne kiyala.

    P.S : Videos nam baluwe naha.
    Racing games ප්ලේ කරන්න ගන්න, Driving wheel, gear, accelerator, breaks, speedometer ඇතුළු ඔක්කොම කෑලි බෑලි තියෙන පට්ටම realistic විදිහෙ simulater setup එකක්. :yes: