පූටින් අන්කල් ඉන්දියාවෙ සංචාරෙකට ඇවිත්. ඒ ආපු දවසේ ඉදන් තමයි අතුරුදහන්. ෂුවර් එකටම ඉන්දියාවෙ යන්න ඇතිඕවා දැම්මට වැඩක් නෑ @hodakolla අතුරුදහන් සදුදා ඉදන්
. දන්නවනෙ ඉතින් මොකටද කියලා. 


පුටිං මූව කිඩ්නැප් කලා වෙන්න බැරිදපූටින් අන්කල් ඉන්දියාවෙ සංචාරෙකට ඇවිත්. ඒ ආපු දවසේ ඉදන් තමයි අතුරුදහන්. ෂුවර් එකටම ඉන්දියාවෙ යන්න ඇති. දන්නවනෙ ඉතින් මොකටද කියලා.
![]()

නෑ... නෑ වෙන වැඩකට ගිහින් තියෙන්නෙ, තමන්ගෙ කැමැත්තෙන් ම.පුටිං මූව කිඩ්නැප් කලා වෙන්න බැරිද![]()
Save kara gaththa hadissiyakta liumak liynna ona unoth kiylaමහත්මයාගේ ලිපියෙ අඩංගු කරුණු පිලිබඳ මම සලකා බැලුව.
නමුත් මෙහි යම් අඩුපාඩු කීපයක් තිබෙනව.
මේ භාණ්ඩ සඳහා චෙක්පත නිකුත් කිරීමට ඉහත ලිපිය පමනක් කිසි සේත්ම ප්‍රමාණවත් වෙන්නෙ නෑ....
මේ සඳහා,
ඉහත භාණ්ඩ ලැයිස්තුව, ජේශ්ඨ නිලධාරීන් තිදෙනෙකුගෙන් යුතු කමිටුවක් මගින් නිරීක්ශණය කල යුතුයි.
එහිදී ඔවුන් විසින් උක්ත භාණ්ඩයන්, උපදේශක කාර්යය සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩයන්ද යන වග සලකා බලා, අනුමැතිය ලබාදිය යුතුයි...
ඉහත භාණ්ඩ ලැයිස්තුව සඳහා අවම වශයෙන් ලියාපදිංචි ආයතන පහකින් මිළ ගණන් කැඳවීමක් අවශ්‍ය වෙනවා.
එයින් තෝරාගත් එක් මිළ ලැයිස්තුවක් ඉහත ලිපිය සමග අමුණා සභාපති, ලේඛම් මහත්වරුන්ගේ අනුමැතිය ලබාගත යුතුයි.
සභාපති හා ලේඛම් වරුන්ගේ නිල මුද්‍රාව සහිත ලිපියකින් අනුමැතිය ලැබුණු පසු, ප්‍රතිපාදන වෙන්කල හැකි වන නමුත්,
ඒ සඳහා කිසිවකුගේ විරුද්ධත්වයක් නැති වග සපත වන තෙක්, සති දෙකක කාලයක් දින යෙදූ චෙක් පතක් ඔබ හට පැවරීමේ බලය මා හට පවතී....
ස්තූතියි....
මීට වඩා කෙටි ක්‍රමේකුත් තියෙනව...
හවසට බෝතලේකුයි, රෝස් කුකුලෙකුයි අරං ආවනං ඒක පැහැදිලි කරල දෙන්න පුලුවන්....
muwa hire krpn liyana mahaththaya wdyataSave kara gaththa hadissiyakta liumak liynna ona unoth kiyla
Save kara gaththa hadissiyakta liumak liynna ona unoth kiyla
නැති දවස් ටිකට කොල්ලො ඔයාට කැලෑ පත්තර ගහල... මම තමයි ඔයාව බේරගත්තෙ... එහෙවු උදවු කරපු මටත් අපහාස කරනවනෙ...muwa hire krpn liyana mahaththaya wdyata![]()
![]()
![]()
![]()
![]()
![]()
නැති දවස් ටිකට කොල්ලො ඔයාට කැලෑ පත්තර ගහල... මම තමයි ඔයාව බේරගත්තෙ... එහෙවු උදවු කරපු මටත් අපහාස කරනවනෙ...
beragaththa neme mage redi galewwa kypn![]()
![]()
![]()
නැති දවස් ටිකට කොල්ලො ඔයාට කැලෑ පත්තර ගහල... මම තමයි ඔයාව බේරගත්තෙ... එහෙවු උදවු කරපු මටත් අපහාස කරනවනෙ...

koi hariyenda danna ne beragththe



මට මුළු ලොවම ඔබයිkoi hariyenda danna ne beragththe![]()