💡 solution ekak suggest karanna

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,839
    35,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Oya photo eke widiyata tiyenne polish wahalak
    Me wahale yata lee walay parala walay gap ekak tiyenawa

    me gap eken dust enawa / sattu enawa

    meka seal karaganna ona

    mokadda hodama widiya bokkala any idea 💡
    77CC6B17-49B3-4D07-B165-87C4EB9F1CA6.jpeg
     
    • Like
    Reactions: Ozone4 and NRTG

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕකෙ බිත්තිය උඩ තියල තියන ලීය තියන්නෙ නැතුව පරාල ටික බිත්තිය ඇතුලට කාවද්දලා හදන්න තිබුනේ. දැන් කරන්න තියන එකම දේ හොඳ වඩු වැඩ දන්න කෙනෙකුට කියලා හිස් තැන් කස්ටමයිස් ලෑලි වලින් වාහන එක. මටත් ඔය වගේ ගැටලුවකට මූණ දෙන්න උනා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,839
    35,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකෙ බිත්තිය උඩ තියල තියන ලීය තියන්නෙ නැතුව පරාල ටික බිත්තිය ඇතුලට කාවද්දලා හදන්න තිබුනේ. දැන් කරන්න තියන එකම දේ හොඳ වඩු වැඩ දන්න කෙනෙකුට කියලා හිස් තැන් කස්ටමයිස් ලෑලි වලින් වාහන එක. මටත් ඔය වගේ ගැටලුවකට මූණ දෙන්න උනා.
    Ow bro, meka pattama aulak oya wahuwe atul pattenda pita pattenda

    lali gahuwot success da ? Transparent plastic board hoyala gahuwot aulda ?

    Ela
     
    • Like
    Reactions: NRTG and hodakolla

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    ලෑලි ගහලා සීල් කරන්න එපා වාතාශ්‍රය නැති නිසා රස්නේ වේවි...
    කොටු කම්බි දැලක් ගහන්න (ගනකම කම්බිවලින්)...
    ඊට ඉස්සරහින් ගේ ඇතුල් පැත්තෙන් තුනී කොලපාට නෙට් එක ගහන්න.. එතකොට ලොකු දැලෙන් සත්තු එන එක වලකිනවා.. තුනී දැලෙන් දූවිලි එන එක අවම වෙනවා..
    මේවා hardware එකේ තියෙනවා

    100% නැති වෙන්නේ නෑ.. 100% නැති කරන්න ගියොත් වෙන්නේ වාතාශ්‍රය නැති වෙන එක
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Ow bro, meka pattama aulak oya wahuwe atul pattenda pita pattenda

    lali gahuwot success da ? Transparent plastic board hoyala gahuwot aulda ?
    මම ගැහුවෙ ඇතුල් පැත්තෙන්. වෙන ඔප්ෂන් එකක් තිබුනේ නෑ. පිට පැත්තෙ ඉඳන් ගහන්න අමාරුයි, තට්ටු දෙකේ වහල උස වැඩි නිසා. උඹට පුලුවන්නම් එළියටත් නැතුව ඇතුලටත් නැතුව මැද්දට වෙන්න ලෑල්ල ගහපන්. එතකොටට්යි ලස්සන.
    ලැලි ගහන එක හරියටම මෙෂර් කරලා කරන්න ඕන. ඊට පස්සෙ දාර වලට සිලිකන් ගාන්න ඕන.
    මගේ වැඩේනම් සාර්ථක උනා. දැන් AC එකකුත් හයි කරලා තියෙන්නෙ.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,839
    35,718
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕකට Zinc coated තහඩු ගහන්න පුළුවන් මචන් හැබැයි ගේ ඇතුලේ ජනෙල් වැහුවම රස්නේ වෙනවා
    Hari yanne na bro seal karanna ona
    Dust ekata serama aul yanawa
    Mdf board walin lassanata seal karagannnan puluwan Wei hichchi...
    Thnks bokka balannam mama
    Ela
    ලෑලි ගහලා සීල් කරන්න එපා වාතාශ්‍රය නැති නිසා රස්නේ වේවි...
    කොටු කම්බි දැලක් ගහන්න (ගනකම කම්බිවලින්)...
    ඊට ඉස්සරහින් ගේ ඇතුල් පැත්තෙන් තුනී කොලපාට නෙට් එක ගහන්න.. එතකොට ලොකු දැලෙන් සත්තු එන එක වලකිනවා.. තුනී දැලෙන් දූවිලි එන එක අවම වෙනවා..
    මේවා hardware එකේ තියෙනවා

    100% නැති වෙන්නේ නෑ.. 100% නැති කරන්න ගියොත් වෙන්නේ වාතාශ්‍රය නැති වෙන එක
    Seal karaganna try karanne bro janel walata udin set karana hulan kaulut mama seal karala tiyenne glass walin
    Humidity case
    මම ගැහුවෙ ඇතුල් පැත්තෙන්. වෙන ඔප්ෂන් එකක් තිබුනේ නෑ. පිට පැත්තෙ ඉඳන් ගහන්න අමාරුයි, තට්ටු දෙකේ වහල උස වැඩි නිසා. උඹට පුලුවන්නම් එළියටත් නැතුව ඇතුලටත් නැතුව මැද්දට වෙන්න ලෑල්ල ගහපන්. එතකොටට්යි ලස්සන.
    ලැලි ගහන එක හරියටම මෙෂර් කරලා කරන්න ඕන. ඊට පස්සෙ දාර වලට සිලිකන් ගාන්න ඕන.
    මගේ වැඩේනම් සාර්ථක උනා. දැන් AC එකකුත් හයි කරලා තියෙන්නෙ.
    Thnks bokka watinawa hodeee
    Ela
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    අඟල ඝණකම සෘජු ෆෝම් ශීට් එකක් තීරු කපල සිවිලිමයි බිත්තියයි අතරට හිරකරල සිලිකන් ගම් වලින් අලවල වහන්න පුලුවන්.

    A/c වලට කාමරයක් සීල් කරන්න මම කරල තියෙනව. බිත්තියෙ පාට ගෑවම හොයන්නම බෑ.