💣💥💥කෙලිනවා දාගෙන හු*ත

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,561
    124,775
    113
    දෙහිවල
    කටාර් කියන්නෙ අපිට වඩා 5ස් 6 ගුනයක් පොඩි රටක්.
    අරුන්ට ෆ්ලැට් කරනවා නම් වැඩිය මහන්සි වෙන්න දෙයක් නැති වෙයි!

    හැංගෙන්න කියලා දෙකුත් නැ, වැල්ලෙ ඔලුව හංගන්න තමයි තියෙන්නෙ
    මචන්. ඒකේ අපේ උන් ඉන්නවා. එච්චරයි 🫤
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    🚨Breaking news: Iran launches missile attacks on US bases in Iraq, Syria, Qatar, Kuwait, Bahrain and the United Arab Emirates.🔥🔥🇮🇷
     
    • Haha
    Reactions: monson

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    tCVMxxl.png
     
    • Haha
    Reactions: redux

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,540
    72,751
    113
    මාලඹේ
    ඇමරිකාවට පුක දෙන උන් ඔක්කොටම කෙලින්න ඔන මුස්ලිම් රටවල් නම් මුස්ලිම් රටට සපොර්ට් කරන්න ඔන
    මේ වෙලාවේ නම් මම හිතන්නේ US ගත්තේ හරි තීරණයක් කියලා බන් ඉරානය න්‍යෂ්ටික අවි අතට ගත්තොත් කොයි වෙලාවක හරි ඒවා ත්‍රස්ථ සංවිධාන අතට යන්න ඉඩ තියෙනවා

    ඒක පට්ටම භයානකයි
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ වෙලාවේ නම් මම හිතන්නේ US ගත්තේ හරි තීරණයක් කියලා බන් ඉරානය න්‍යෂ්ටික අවි අතට ගත්තොත් කොයි වෙලාවක හරි ඒවා ත්‍රස්ථ සංවිධාන අතට යන්න ඉඩ තියෙනවා

    ඒක පට්ටම භයානකයි
    තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් තම්බියා බොල තම්බියා :lol:
     
    • Like
    Reactions: AKI-SL

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    මචන්. ඒකේ අපේ උන් ඉන්නවා. එච්චරයි 🫤

    ඒක ෆැක්ට් එකක් බන්, පොඩි රටක් කිව්ව එක.


    ඔය නාකි නිසා කෙල වෙන්නෙ
    :dull: oya වටෙම ඉන්නෙ මෙහෙ උන්ට තමයි :sorry:.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,845
    17,882
    113
    මට වයස 65ඉ අයි ඉස් වෙරි ගුඩ් ඇට් ඉංග්ලිස් :sorry:
    අද හොඳ අතේ පාරක් ගහල නිදාගන්නව

    උඹ වගේ අඩු කුලේ කළු කැත ඉංග්‍රීසි බැරි හීනමාන උන්ට හොඳට රිද්දපු ආතල් සතියක්

    good night
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    කටර් හරහා ලංකාවට යන්න ටිකට් දාපූ එවුන්ට සෙවිලා ඇත්තෙ

    මොකක් හරි කරුමෙකට මේක දිගින් දිගටම පත්තු වෙලා අපේ කොලඹ වරායට ගහ ගන්න ගත්තොත් අපි කටයි පුකයි වහගෙන පාඩුවේ ඉන්න තියෙන්න්නේ...

    චීනේ ඇවිල්ල හම්බන්තොට රඟද්දී ට්‍රින්කෝ ඉල්ලලා හෙන ගේමක් යයි...

    අපිට සුදු ගූ යයි එහෙම උනොත් නම්...
    ------ Post added on Jun 24, 2025 at 12:35 AM
     
    • Like
    Reactions: AKI-SL

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මේ වෙලාවේ නම් මම හිතන්නේ US ගත්තේ හරි තීරණයක් කියලා බන් ඉරානය න්‍යෂ්ටික අවි අතට ගත්තොත් කොයි වෙලාවක හරි ඒවා ත්‍රස්ථ සංවිධාන අතට යන්න ඉඩ තියෙනවා

    ඒක පට්ටම භයානකයි
    කව්ද දන්නෙ බන් ගහන්නෙ බොරුවට ද කියලා 🙁 usa කියන එවා ශුවර් නෑ