💥🔫🎬 John Wick: Chapter 4 (2023) Final Trailer – Keanu Reeves, Donnie Yen, Bill Skarsgård 🎬💥🔫

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    john-wick-4-cinemacon-1024x538.jpg

    Release date: March 24, 2023 (USA)​

    Running time: 2h 49m

    Director: Chad Stahelski
    ​

    ​
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,076
    153,301
    113
    MI arenna mn nan kyanne oka tama සුපිරි ම එක මට නං .
    John wick eke ekama de repeat wenawa wage mata nan. 😬
    :yes:. Gun-fu style එකේ shootout scenes දැන් ඇක්ෂන් ෆිල්ම්වල නිතර වගේ දකින හින්දා ඔක්කොම නිකන් එක වගේ ගතියක් දැනෙනවා. මොන gun shootout scenes තිබුණත් Heat (1995) ෆිල්ම් එකේ තිබ්බ එකට නම් තාම ගහන්න එකක් ඇවිල්ලා නෑ.:love:
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,822
    31,276
    113
    අපායෙ දොරකඩ
    :yes:. Gun-fu style එකේ shootout scenes දැන් ඇක්ෂන් ෆිල්ම්වල නිතර වගේ දකින හින්දා ඔක්කොම නිකන් එක වගේ ගතියක් දැනෙනවා. මොන gun shootout scenes තිබුණත් Heat (1995) ෆිල්ම් එකේ තිබ්බ එකට නම් තාම ගහන්න එකක් ඇවිල්ලා නෑ.:love:

    Equilibrium (2002)? Maybe? Maybe not?