💥 ගෙවුණ පැය 24දී ගෑස් පිපිරීම් තවත් 21ක් 💥

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,993
    113
    image_2e3ee65535.jpg


    ගෑස් සම්බන්ධ සිද්ධීන් 21ක් අද (20) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

    මෙම සිද්ධීන් 21 න් සිද්ධියෙන් 15 ක් පමණ බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිද්ධීන් බවත් පොලිසිය කීය.

    පසුගිය නොවැම්බර් මස 1 වෙනිදා සිට මේ දක්වා දින 49ක කාලය තුළ ගෑස් සම්බන්ධ සිද්ධියෙන් 836 ක් පොලිසියට වාර්තා වී තිබේ.

    මෙම සිද්ධීන් රට පුරා විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවත් එම සිද්ධීන් වලින් සියයට 95 ක් පමණ ගෑස් ලිප්වලට සිදුවූ හානි බවත් පොලිසිය කියයි.


    Source: lankadeepa.lk
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    කිසිම එකෙක් මේ ගැන එකක් statement දීල නෑ නේද...

    අන්න යොහානිට කොලඹින් ඉඩමක් දෙන්න යෝජනාවක් කැබිනට් මණ්ඩලේට දාලා.... ඔන්න මුන්ගේ priorities...
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    හපොයි ඒමද??...මං හිතුවෙ ජෙප්පො පුපුරවලා කියලා.
    කියන්නත් බෑ හැබැයි ජෙප්පො නැති අස්සක් නෑනේ..ඒ මොනා උනත් ලිට්‍රො තමා පුන පුනා කිව්වෙ ඵහෙම ප්‍රශ්ණයක් නෑ කියල..ඉරාජ් වීඩියෝ ඵකකුත් කරල තිබ්බ ඒක ගැන.
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    කියන්නත් බෑ හැබැයි ජෙප්පො නැති අස්සක් නෑනේ..ඒ මොනා උනත් ලිට්‍රො තමා පුන පුනා කිව්වෙ ඵහෙම ප්‍රශ්ණයක් නෑ කියල..ඉරාජ් වීඩියෝ ඵකකුත් කරල තිබ්බ ඒක ගැන.
    e5b582498229d3bb1e85d0b360ec6aea.jpg
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග

    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
    වි ය ත් ම ග
     

    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    දැන් තමුසෙගෙ පුක් මොළෙන් කියනවකෝ කවුද වැරදි කියලා..ගොන් ජෙප්ප ඵකෙන්ම කියයි රාජපක්ෂ කියල..😂🤣
    මං හිතන්නෙ මචං..... බාහුබලී තමයි වැරදි.🤔
    hqdefault.jpg
     
    • Haha
    Reactions: Stimulus mind