ආන්ඩුව කරන්නෙත් ලෝකේ වටේ හිගා කන එක විත්රයි නේද? ප්රශ්න ටිකට දීර්ඝ කාලීන විසදුම් සොයන්නේ නෑ. (මන් කිව්වෙ අද නයට කෑව කියල හෙට හම්බකරල කන විදියක්.) එදා වේල ශේප් කරනවා විතරයි.
ඉන්දියවෙන් බෙහෙත් හා ආහාර ගන්න දීපු සල්ලි වලින් යකඩ ගෙන්නපු එවුන් නේ.
ඕකෙන් වෙන්නෙ විදේශ අයි ටී කොම්පැනි ටිකත් අකුලන් යනවා. දැනටමත් HCL, IFS සැලසුම් කරල ඉවරයි වැඩකරන එවුන් කියන විදියට