💥 පැය 15ක විදුලි කප්පාදුවකට යන්න වෙයි..- මුදල් ඇමති කැබනෙට්ටුවට කියයි 💥

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    IMG_20220507_145541_338.jpg

    ඉදිරියේදී පැය 15 ක පමණ කාලයක් විදුලි කප්පාදුවකට යාමට අවදානමක් මතුවෙමින් තිබෙන බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා ඊයේ පැවති කැබිනට් මණ්ඩලය හමුවේ සඳහන් කර තිබේ.

    විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදය ඉතා දරුණු වී ඇති බවත් විදේශ සංචිත ඩොලර් මිලියන 50ටකටත් අඩු සීමාවට ඇද වැටී ඇති බවත් හෙතෙම පවසා ඇත.

    ඉදිරියේදී ඉන්ධන ගෑන් ගෙන්වාගැනීම දැඩි ප්‍රශ්නයක් වී ඇති බවද ඒ අනුව විදුලිය සැපයීම දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දී තිබේ.

    මෙම තත්ත්වය මත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ලබා ගැනීමට නම් පළමුව රටේ ස්ථාවර ආණ්ඩුවක් බිහි විය යුතු බව ද හෙතෙම කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත.

    කාලා වරෙන් මිට්ටනේ
    ------ Post added on May 7, 2022 at 2:57 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    තෙල් ගෑස් තියෙනව හැබැයි මන්නාරම් ද්‍රෝණියෙ 😂
    ගූ ඉරෝසනයගේ පුක හාරන්නේ ඉස්සෙල්ලම.. ඌ තමා දන්නේ මන්නාරමේ තෙල් තියෙන තෑන්.. ගොන් පකයා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කැදත් නැතිවෙනකන් රගයි ගු ඇන් පි පොන්නයො ටික, ඊට පස්සෙ බයියො පස්සෙ ව්යි හිගා කකා..🤣🤣🤣
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,207
    957
    113
    ආන්ඩුව කරන්නෙත් ලෝකේ වටේ හිගා කන එක විත්රයි නේද? ප්‍රශ්න ටිකට දීර්ඝ කාලීන විසදුම් සොයන්නේ නෑ. (මන් කිව්වෙ අද නයට කෑව කියල හෙට හම්බකරල කන විදියක්.) එදා වේල ශේප් කරනවා විතරයි.
    ඉන්දියවෙන් බෙහෙත් හා ආහාර ගන්න දීපු සල්ලි වලින් යකඩ ගෙන්නපු එවුන් නේ.
    ඕකෙන් වෙන්නෙ විදේශ අයි ටී කොම්පැනි ටිකත් අකුලන් යනවා. දැනටමත් HCL, IFS සැලසුම් කරල ඉවරයි වැඩකරන එවුන් කියන විදියට
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,235
    21,795
    113
    කැදත් නැතිවෙනකන් රගයි ගු ඇන් පි පොන්නයො ටික, ඊට පස්සෙ බයියො පස්සෙ ව්යි හිගා කකා..🤣🤣🤣
    මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ඔහොම කතාකරන්න එපා. මේ දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. මනුස්සකම රැකගන්න
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113

    මෙ පිස්සා අවුරුදු 2500ක් පරන ලොකෙක ජීවත් වෙන්නෙ,, මද මොන්ගල් මැන්ටල් මෙ කහ සිරුවු සෙට් එකම
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ ඔහොම කතාකරන්න එපා. මේ දේශපාලනය කරන වෙලාවක් නෙමෙයි. මනුස්සකම රැකගන්න
    මිනිස්සු විහින් අමාරුවෙ වැටෙන ඒවට අපිට කොරන්ඩ දෙයක් නැ, හාල් 400-500 උනාම පෙට්ටල් ලීටරේ 500+ උනාම තේරෙයි කස්ටියටම..

    ඔය හුත්තෙ උද්ගෝස්න නිසා සoචාරක කර්මාන්තය උන හානිය මේ කොරාන ඉවර් වෙලා උන් එන වෙලාව අපේ පොන්න රැල හානව දාගෙන..කැදත් නැති උනාම තේරෙයි හරක්ට..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,235
    21,795
    113
    මිනිස්සු විහින් අමාරුවෙ වැටෙන ඒවට අපිට කොරන්ඩ දෙයක් නැ, හාල් 400-500 උනාම පෙට්ටල් ලීටරේ 500+ උනාම තේරෙයි කස්ටියටම..

    ඔය හුත්තෙ උද්ගෝස්න නිසා සoචාරක කර්මාන්තය උන හානිය මේ කොරාන ඉවර් වෙලා උන් එන වෙලාව අපේ පොන්න රැල හානව දාගෙන..කැදත් නැති උනාම තේරෙයි හරක්ට..
    එදිනෙදා මුලික අවශ්‍යතා ටික වත් සපුරාගන්න බැරිවෙනකොට මිනිස්සු කුපිතවෙන එක සාධාරණයි. කොරෝනාව ලංකාවට විතරක් ආව වසංගතයක් නෙමෙයිනේ. රාජපක්‍ෂලාගේ හොරකම් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ කියලා මිනිස්සු දන්නවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එදිනෙදා මුලික අවශ්‍යතා ටික වත් සපුරාගන්න බැරිවෙනකොට මිනිස්සු කුපිතවෙන එක සාධාරණයි. කොරෝනාව ලංකාවට විතරක් ආව වසංගතයක් නෙමෙයිනේ. රාජපක්‍ෂලාගේ හොරකම් නිසා තමයි රටට මෙහෙම වෙලා තියෙන්නේ කියලා මිනිස්සු දන්නවා.
    පාරට බැහැල සචාරක කර්මාන්තෙන් හම්බෙන ඩොලර් මිලියන ගානත් නැති කරන් මෙහාටම එන උන්ට වෙන රටවල් පුරුදු කරල දිල අපිටම කෙලෝ ගත්තම තේරෙයි ,

    රාජපක්ශගෙ ඩොලර් බිලියන 18 රත්තරන් ටොන් 350 උගන්ඩා සල්ලි හොයාගන්ඩ උනාම තමයි අරගල පොන්සියන්ට හිකෙන්නෙ.., ඔහොම යන් පෙට්ටල්, හාල් 500+ වෙනකන් ඇදන් යන්