💥 රු.2000යි කෑම පැකට් එකයි දෙනවා කිව්වා!

dilann

Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    හොද වැඩේ :lol:

    මුන් නේද අවුරුදු 76ක් හිටපු උන් ටකරමට , බත් පැකට් එකට චන්දෙ දුන්න කියන 2000 න් පස්සේ පුරවැසියෝ සෙට් එක :lol:
    උන් මොනව උනත් ප්‍රසිද්ධියේ කෑම පැකට් එක ගැන කිව්වේ නෑ . :rofl:
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,870
    13,118
    113
    හොද වැඩේ :lol:

    මුන් නේද අවුරුදු 76ක් හිටපු උන් ටකරමට , බත් පැකට් එකට චන්දෙ දුන්න කියන 2000 න් පස්සේ පුරවැසියෝ සෙට් එක :lol:
    උන් මොනව උනත් ප්‍රසිද්ධියේ කෑම පැකට් එක ගැන කිව්වේ නෑ . :rofl:
    පක්කලී පඩි ගත්තා වගේ. "අක්කේ අක්කේ මේ අහන්න අපේ සල්ලි අපිට දෙන්න " ගානවා :ROFLMAO:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,522
    75,317
    113
    හොද වැඩේ :lol:

    මුන් නේද අවුරුදු 76ක් හිටපු උන් ටකරමට , බත් පැකට් එකට චන්දෙ දුන්න කියන 2000 න් පස්සේ පුරවැසියෝ සෙට් එක :lol:
    උන් මොනව උනත් ප්‍රසිද්ධියේ කෑම පැකට් එක ගැන කිව්වේ නෑ . :rofl:
    කැරිම කතාව පරිනාමවාදේ කියනවා වගේ, මුන්ගෙ අඩුවෙන්ම පාවිච්චි වෙන ඒවා හැලෙනවා. ඒ කියන්නෙ මුන්ගෙ අඩුවෙන්ම පාවිච්චි වෙච්ච මොලේ තමා හැලිලා තියෙන්නෙ 🤭 🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ඊයා යකෝ .
    තමන්ගේ දවසක කාලය රුපියල 2000යි කෑම එකක් වෙනුවෙන් දෙන්න බලාගෙන ඉන්න විද්‍යාර්තයෝ .. :rofl:
    ඔතනට යන්නයි එන්නයි රුපියල් 200යි අයින් කරොත් ඉතුරු 1800න් , මුන්ට ටිකක් හොද කොත්තුවක් වගේ කන්න පුලුවන් වෙයි ඕන නම් .
    දවසක් රසට කෑම දෙනවා කියලා කිව්වොත් මුන්ව වත්තක් උනත් සුද්ද කරගන්න ගෙන්නගන්න බැරි වෙන එකක් නෑ .

    අලුත් ජෙනරේෂන් එක රැවටෙන්නේ නෑ පක තමයි .
    ඕකුන් තරම් ඔලුවක් නැතුව වැඩ කරන ,රැල්ලට වටේ යවන්න පුලුවන් වෙන ජෙනරේෂන් එකක් නෑ . :lol:

    @IndrajithGamage 2000න් පස්සේ නංගිලා විතරක් ගහන හේතුව ඕක තමයි . බත් පැකට් එකට දෙනව ඇති . :baffled:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,544
    167,027
    113
    එකමත් එක රටක
    ungema lamaine 😏
    ඒ උනාට ඕකුන් කියවන්නේ වෙන ලෝකෙකින් ආව වගේ නේ . සෝෂල් මිඩියා වලින්ම ලෝකේ දැකල මුන්ව රවට්ටන්න ලේසි . සල්ලි වලට ඕන දෙයක් කරන්න බලගෙන ඉන්නේ ගොඩක් උන් . නිකන් පුටුවක පුක තියන් ඉදල සල්ලි හොයන්න ගිහින් ..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේ වේශිගේ පුතාලට කිසිම දෙයක් පිනට දෙන්න හොඳ නෑ. කැම්පස් ගිහිල්ලත් බත් පැකට් එකට , ටකරමට, අරක්කු කාලට, ලැට් පෝච්චියට පුක දෙන මෝඩ මූසල වේශිගේ පුතාලා. 🤮 🤮 🤮 🤮 😂 😂 😂 😂 😂 😂

    • Haha
    Reactions: SimMaster

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    ඒ උනාට ඕකුන් කියවන්නේ වෙන ලෝකෙකින් ආව වගේ නේ . සෝෂල් මිඩියා වලින්ම ලෝකේ දැකල මුන්ව රවට්ටන්න ලේසි . සල්ලි වලට ඕන දෙයක් කරන්න බලගෙන ඉන්නේ ගොඩක් උන් . නිකන් පුටුවක පුක තියන් ඉදල සල්ලි හොයන්න ගිහින් ..

    generations kochchara aluth wunath anatha sinhalyo anatha sinhalyoma thami, demawpiyonge thiyen attitudes, podi kale inn environment eken, scl eken labena attitudes thamai owa, generational trauma eken midenne tika deni
     
    • Haha
    Reactions: SimMaster

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    ඒ උනාට ඕකුන් කියවන්නේ වෙන ලෝකෙකින් ආව වගේ නේ . සෝෂල් මිඩියා වලින්ම ලෝකේ දැකල මුන්ව රවට්ටන්න ලේසි . සල්ලි වලට ඕන දෙයක් කරන්න බලගෙන ඉන්නේ ගොඩක් උන් . නිකන් පුටුවක පුක තියන් ඉදල සල්ලි හොයන්න ගිහින් ..
    උන් හිතන් ඉන්නෙ හෙනම පොරවල් කියල සෝශල් මීඩියා වල ඇක්ටිව් ඇන්ඩ් හැමදේම දන්න සෙට් එකක් වගේ රෝං ජෙනරේශන් එකක් එක්ක හැප්පුනේ ගගා නටනව 😂😂 මේ පැත්තෙ එකෙක් ඇත්තටම හිතං ඉදල තියෙන්නෙ කලින් ආණ්ඩුව දෙන්නෙ නෑ අනුර ආවම ඒ සල්ලි ටික අරං උට මාසෙ පඩියෙන් ෆෝන් එකයි බයික් එකයි ගන්න පුලුවන් සුපිරිම ආර්ථික මට්ටම එනව කියල😂😂 රෝං ජෙනරේටර් තමා 😂
     
    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ගවර්මන්ට් යුනිවර්සිටි හිගන්නෝ සෙට් එකක් නේද පෙනුමේ හැටියටනම්... මහපොල මදිලුද...
     
    • Haha
    Reactions: SimMaster

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මොනවා උනත් පව් බං.ඔය දෙදාහා උන්ට කොච්චර වටිනවා ඇත්ද? දුප්පත් කොල්ලෝනේ.
     
    • Haha
    Reactions: SimMaster

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,830
    2
    15,571
    113
    ඊයා යකෝ .
    තමන්ගේ දවසක කාලය රුපියල 2000යි කෑම එකක් වෙනුවෙන් දෙන්න බලාගෙන ඉන්න විද්‍යාර්තයෝ .. :rofl:
    ඔතනට යන්නයි එන්නයි රුපියල් 200යි අයින් කරොත් ඉතුරු 1800න් , මුන්ට ටිකක් හොද කොත්තුවක් වගේ කන්න පුලුවන් වෙයි ඕන නම් .
    දවසක් රසට කෑම දෙනවා කියලා කිව්වොත් මුන්ව වත්තක් උනත් සුද්ද කරගන්න ගෙන්නගන්න බැරි වෙන එකක් නෑ .

    අලුත් ජෙනරේෂන් එක රැවටෙන්නේ නෑ පක තමයි .
    ඕකුන් තරම් ඔලුවක් නැතුව වැඩ කරන ,රැල්ලට වටේ යවන්න පුලුවන් වෙන ජෙනරේෂන් එකක් නෑ . :lol:

    @IndrajithGamage 2000න් පස්සේ නංගිලා විතරක් ගහන හේතුව ඕක තමයි . බත් පැකට් එකට දෙනව ඇති . :baffled:

    අද කාලෙ හැටියට නම් 2000 පට්ටම මදි තමයි. එ‍් දවස්වල (2014 වගේ) අපිටත් ඔය වගේ conference, survey data collection එහෙම සෙට් වුණා. අපිට එ‍් කාලෙත් 2500 වගේ හම්බුණා දවසකට. කැමති වුණත් අකමැති වුණත් එහෙම පොඩි ගාණක් දීලා කැම්පස් උන්ගෙන් වැඩ කරව ගන්න සීන් කොහෙත් තියෙනවා. වෙන රටවල පවා එහෙමයි, ගෙවල් ‍paint කරන, වතු සුද්ද කරන හැම වැඩක්ම university උන්ට ගාණක් දීලා කරගන්න සීන් තියෙනවා.

    ගාණ අඩු වුණාට මෙතන කරන්න වැඩි දේකුත් නෑනෙ බං. කැම්පස් කාලෙ කොහොමත් කට්ටිය සෙට් වෙලා තැන තැන යන්න අ‍ාසයි. ඉතින් මේක trip එකක් වගේ හැමෝටම සෙට් වුණාම fun නෙ. 2000 යි, බත් එකයි නිකන්. ගිහින් වාඩි වෙලා ඉඳල කාල බීලා යාලුවො එක්ක fun එකේ ඉඳල එන්නයි තියෙන්නෙ.

    අනික 2000 වුණත් බොන උන් ඉන්නවා නම් එකා 1000 ගාණෙ දැම්මත් හොඳ collection එකක් එනවා නේද. ඕවා පාවිච්චි වෙන්නෙ එහෙම දේවල්වලටත් එක්කනෙ. 1800 වගේ තියෙන කොත්තුවක් ගොඩක් වෙලාවට කන්නෙ කෙල්ලෙක් එක්ක වගේ බෙදාගෙනනෙ. ඉතින් දෙන්නටම 4000 වුණොත් කාලා 2000 කටත් වඩා ඉතිරියි.

    පොඩි ගාණක් / බොන්න ගාණක් එක්ක බත් පැකට් දීලා රැළිවලට සෙනඟ අදින එකට ලොකු ඉතිහාසයක් තියෙනවා. මේ සිංදුව අහල බලහන්. එ‍් දවස්වල ඔය ගාණ රු. 500 හෝ බෝතල් කාල වගේ තිබ්බෙ.

    කන්න බොන්න අරන් දෙනවට එන කෙල්ලො නම් නෑ බං. අනික මට නම් හම්බෙන්නෙ "ගහන්න දෙන" කියල හඳුන්වන්න පුළුවන් කෙල්ලො නෙවෙයි. උන් මටත් වඩා fun එකක් ගන්නවා කියලමයි මට නම් හිතෙන්නෙ. එ‍් මෝල වයස වැඩි කෙල්ලොන්ගෙ දැකලම නෑ. අනේ මන්දා අ‍ැයි කියලා. සමහරවිට ඔය ගහන්න දෙන කියන concept එක උඹලගෙ ඔලුවෙ තියෙන්නෙ එ‍් නිසා වෙන්න අ‍ැති.

    කරන දෙයක් කරගන්න දීලා බෑවිලා ඉන්න, අරක මේක කරහන් කිව්වොත් විතරක් කරන 90 ගණන්වල එකියො මටත් හම්බෙලා තියෙනවා. එ‍්ක නම් පැහැදිලිවම ගහන්න දීමක් තමයි. හැබැයි බං මම ඔය කෝටි පාරක් කියක ටයිප් කෙල්ලෙක් නිකමට try කරල බලහන්කො. මූණ ලොකුවට ලස්සන වෙන්නම ඕන නෑ. ටිකක් උස, කෙට්ටු, වැඩි කතාවක් බහක් නැතිව ඉන්න අහිංසක ටයිප් එකියක් එක්ක chance එකක් සෙට් කරගෙන නිකමට බලහන්කො.

    මුලින් ටිකක් ලැජ්ජා බය යවලා අවුස්සලා ගන්න ඕන ඉතින්. ඊට පස්සෙ අපිට කරන්න දෙයක් අ‍ැත්තෙත් නෑ වගේ. 🤭 සිරාවටම ඉවර වෙලා ගිහින් හිතල බලද්දි අපි වගේ කීප ගුණයක් උන් fun එක ගත්තා කියලමයි හිතෙන්නෙ.
     
    Last edited:
    • Haha
    Reactions: SimMaster

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    උන් හිතන් ඉන්නෙ හෙනම පොරවල් කියල සෝශල් මීඩියා වල ඇක්ටිව් ඇන්ඩ් හැමදේම දන්න සෙට් එකක් වගේ රෝං ජෙනරේශන් එකක් එක්ක හැප්පුනේ ගගා නටනව
    වේදනාවේ උපරිම සලකුණු :P