💮💮💮මේකද බං ඔය කියන දළදා වහන්සේගේ ගත්තා කියන ෆොටෝ එක?

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,171
    3,176
    113
    Ochchara camera eken zoom karalath penne nethi eka naaki ammandila thappareta balanne kohomada? Karumakkara jeewitha..
     
    • Like
    Reactions: Yin And Yang

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    චායාරුප වහන්සේ කියපන් බල්ලෝ

    ලංකාවේ උඹ වගේ කතෝලිකයෝ කියන්නේ කැ@ම ජාතිවාදී අඩු කුලේ පෙරේත හැත්තක්..මුස්ලිම් උන් ඒ අතින් පට්ට..❤️



    @Al Baik මෙන්න දැන් උඹල හොඬාආආආයි ලු
    ------ Post added on Apr 21, 2025 at 12:24 PM

    Oka thama datha..okata athulen wenama ekak na.

    පිස්සුද බං ඔය දත නෙවි. දත ඕක ඇතුලේ දාල තියෙන්නේ ඕක ඇත් දැලෙන් කරපු කොපුවක්. ඔච්චර ලොකු දතක් තියෙන්න බුදුහාමුදුරුවෝ කොටියෙක් කියලද උඹ හිතන්නේ.
    ------ Post added on Apr 21, 2025 at 12:26 PM
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    Screenshot-2025-04-20-23-01-40-62-a23b203fd3aafc6dcb84e438dda678b6.jpg
    fH5hlE.jpg

    @kukku baba ?




    පිස්සුද බං ඔය දත නෙවි. දත ඕක ඇතුලේ දාල තියෙන්නේ ඕක ඇත් දැලෙන් කරපු කොපුවක්. ඔච්චර ලොකු දතක් තියෙන්න බුදුහාමුදුරුවෝ කොටියෙක් කියලද උඹ හිතන්නේ.
    Yes, Read this

    fH5hlE.jpg

    ------ Post added on Apr 21, 2025 at 1:20 PM
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,464
    36,400
    113
    මැදමහනුවර
    ඕක නෙවෙයි බන් අන්තිම කොපුව හැඩේ කරඩුව .
    මේක .

    ඒ ඔක්කොම අයින් කරල ඔය මල උඩ තියලා තමයි ප්‍රදර්ශනය කරන්නේ . ඕක තමයි දළදාව

    C4f39c0.jpeg
    බයින හින්දා අයින් කරා බන්
     
    Last edited:

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මේ සක්වල කතාව අදමයි ඇහැව්වේ..මේව ලියවිල තියෙන තැන දන්නවද? (ත්‍රිපිටකයෙ නම් නෙවෙයි මම හිතන්නෙ) :unsure: @Little Hulk
    මේ සූත්‍රයෙ තියෙනවා බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාර අතහැරීම, පිරිනිවන් පෑම සඳහා වැඩම කිරීම, ඒ අතරදි වුණ සිදුවීම්, දේශනා කළ ධර්ම කරුණු, සම්බුද්ධ පරිනිර්වාණය, සහ ඉන්පසු ධාතූන් වහන්සේලා බෙදීම ආදී බොහෝ කරුණු.
    https://tripitaka.online/sutta/182
    ධාතූන් වහන්සේලා බෙදීම ගැන සඳහන් වෙන්නෙ අන්තිම හරියෙදි.

    ඔය සූත්‍රයේම අටුවාවෙ තව බොහෝ විස්තර තියෙනවා.
    https://tipitaka.lk/atta-dn-2-3

    චෙෙත්‍ය හදන එක, ධාතූන් වහන්සේලාට වඳින පුදන එක සියල්ල දන්න, දකින බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළ දෙයක් බව ඔය සූත්‍රය කියවපු අය දන්නවා.
     
    • Love
    Reactions: kinkon

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    අඩෝ බුදු හාමුදුරුවො බලන්න යනකොටත් VIP පෝලිමේ යන සෙට් එකක් වෙනම හිටියද බන්
    වසල කුලවාදය, තිරස්චීන ප්‍රභූත්වය හා ගෝත්‍රික වැඩවසම් පාලනය අදටත් ඉතා හොඳින් නඩත්තු කරන නුවර දළඳා මාලිගාවට පස්ස දොරක් නොතිබ්බා නම් තමයි පුදුමෙ...!!
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,512
    100,683
    113
    ඕක නෙවෙයි බන් අන්තිම කොපුව හැඩේ කරඩුව .
    මේක .

    ඒ ඔක්කොම අයින් කරල ඔය මල උඩ තියලා තමයි ප්‍රදර්ශනය කරන්නේ . ඕක තමයි දළදාව

    riHr3RD.jpg
    ඔය කරඬුව අයින් කරලත් සැහෙන කාලයක් මේ නිලමේ කියන හැටියට. දාල තියෙන පොටෝ එකේ ෆුල් ආර්ටිකල් එක https://mawbima.lk/2025/03/01/දළදාව-වැඩමවූ-මුල්ම-කරඬුව/