කෙටියෙන් කිවුවොත් බ්ලොග් එකක් හැදුවා. A to Z චැටා තමයි ගේම ගහල දුන්නේවිස්තරයක් කියන්නකෝ
බ්ලොග් එකක් හදල monetize කෙරුවා බන්. 1st idea එකේ ඉදන් හැම දේම චැටා තමයි කරලා දුන්නේkarapu de pahadili karanna puluwan nm watinawa.
blogspotDomain ekak dammada blogspot da
මාස 6 ක් වගේ ඇති. අමුතු දේවල් මොනාත් කලේ නැහැමරැ. කොච්චර කල් ගියාද බන්? Plagiarism remove කරන්න උනාද?
චැටා ගෙන් අහලා වැඩේ පටන් ගන්න. එළකිරි වගේ බඩු වැඩ කරනවාbump. asai keeyakhari wadi pura hoyaganna.
bump. asai keeyakhari wadi pura hoyaganna.
astro related ekak thamai haduweකේන්දර බලන වෙබ් සයිට් එකක් හදපන්.![]()

සුපිරියි සුපිරියි ඔතනින් නවතින්න එපා. ඔය වගේම තව clone ගහන්න. තව versetile ideas experiments කරලා බලන්න.astro related ekak thamai haduwe![]()