💳 පුළුවන් උන් CREDIT CARD එකක් ගනිල්ලා 💳

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    Sampath gold with 60000 limit.....amex ekak ewanawa kiwwa thama awe na....
    Sampath eke limit1 wadi karanna kiyala masa 6n 6ta illapan
    Patta watinawa

    Keepayak gaththa habai emergency use ekata witharai.
    Daily use karala mase anthimata settle karala dana eka thama hondama
    ------ Post added on Jan 21, 2022 at 9:12 PM

    කෙඩිට් කාඩ් එකකුත් තිබිලා අවස්ය බඩු ගන්න ලංකාවෙ නැති උනොත් මොකො කරන්නෙ
    Wena ratakin Online order karla CC1n gewanna
    ------ Post added on Jan 21, 2022 at 9:13 PM
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    7k thiyanawa bung :yes:

    lagakadi DFCC ekath set unaa.

    mata onama karanne commercial, HNB, NDB wala limit wadi karaganna. banks lesiyan ewaa karanne na ne bung :(. request dammata karanne na :no:

    Aniwa credit card use karanna ona ape wage currency eka depreciate wena ratak nam :yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    ඔය home appliances, laptops, mobile phones හැම ඒකාටම ගෙන්වන්න දුන්නා නම් වැඩේ ඉවරයි එතකොට ඒකාධිකාරයක් තියාගෙන මිල වැඩි කරන්න බෑ
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සෙලාන් බෑන්ක් එකෙන් මම ඊයෙ එකක් ගත්තා ක්‍රෙඩිට් කාර්ඩ් එකක්
    ගත්ත ගමන් එක්සෑම් වගේකට පේ කලා 20ක් ම කෙල උනා
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    lilman

    Well-known member
  • May 10, 2009
    41,037
    54,676
    113
    Colombo
    මය්න ස ටයි,ලෝකල් පුටිං ස ටයි පින් සිද්ද වෙන්න ක්‍රෙඩිට් කාඩ් එකක් මේන්ටේන් කරන්න තරම් වත්කමක් නෑ. :(