අතේ තිබ්බ සල්ලි ඔක්කම ඉවරයි. ක්‍රෙඩිට් කාඩ් එකෙත් atm එකෙන් ගන්න පුළුවන් ගාන අරන් ඉවරයි. Bill pay කරන්න විතරයි පුළුවන්. Keels කාගිල්ස් arpico හැම එකේම බැලුවා. කිසිම තැනක දුම්කොළ නෑ. හුකන ආණ්ඩුව. පුවක් බුලත් නම් ගස් වල තියනවා unlimited. හුණුත් ගෙනාපු පැකට් එකක් තියනවා. කොහෙද කාඩ් payment accept කරන දුම්කොළ විකුණනන කඩ තියෙන්නේ?
