💵💰📉 "Netflix" ආයතනයට, එක් දිනක් තුළදී පමණක් ඩොලර් බිලියන 54.4 ක ($54.4 billion) පාඩුවක් 📉💰💵

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,002
    153,034
    113
    n6brz4p7iq7j1mulo1nv.jpg


    පසුගිය බදදා දිනයේ Netflix (අප්‍ර්‍රෙල් 20) ආයතනය, ඩොලර් බිලයන 54.4 ක ඓතිහාසික ගතවන ආකාරයේ අති දැවැන්ත පාඩුවක් ලබා තිබෙනවා. ඒ එදින කොටස් වෙළදපොළේ Netflix ආයනයට අයත් වන කොටස්වල අගය 35.1% කින් (එක දිනක් තුළදී පමණක් එක් කොටසක අගය $226.19 කින් පහළ ගොස් ඇත) පහළ යාම හේතුවෙනුයි. මීට ප්‍රධාන ලෙස හේතු වූයේ Netflix Streaming service හා බැදී සිටි subscribers ප්‍රමාණය 200000 අධික සංඛ්‍යාවකින් අඩුවීමයි. මෙය Netflix Streaming සේවය දශක 2 කට අධික කාලයකට පසුව ලැබූ ප්‍රථම හා වැඩිම subscribers loss එක ලෙසද ඉතිහාසයට එක් වනවා.

    මේ ඒ පිළිබදව වැඩිදුර තොරතුරු,


    Netflix Loses $54 Billion in Market Cap After Biggest One-Day Stock Drop Ever








     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    n6brz4p7iq7j1mulo1nv.jpg


    පසුගිය බදදා දිනයේ Netflix (අප්‍ර්‍රෙල් 20) ආයතනය, ඩොලර් බිලයන 54.4 ක ඓතිහාසික ගතවන ආකාරයේ අති දැවැන්ත පාඩුවක් ලබා තිබෙනවා. ඒ එදින කොටස් වෙළදපොළේ Netflix ආයනයට අයත් වන කොටස්වල අගය 35.1% කින් (එක දිනක් තුළදී පමණක් එක් කොටසක අගය $226.19 කින් පහළ ගොස් ඇත) පහළ යාම හේතුවෙනුයි. මීට ප්‍රධාන ලෙස හේතු වූයේ Netflix Streaming service හා බැදී සිටි subscribers ප්‍රමාණය ද 200000 අධික ප්‍රමාණයකින් අඩුවීමයි. මෙය Netflix Streaming සේවය දශක 2 කට අධික කාලයකින් ලැබූ ප්‍රථම හා වැඩිම subscribers loss එක ලෙසද ඉතිහාසයට එක් වනවා.

    මේ ඒ පිළිබදව වැඩිදුර තොරතුරු,


    Netflix Loses $54 Billion in Market Cap After Biggest One-Day Stock Drop Ever









    SL yakka puththu be like,

    Neflix threw 50B in one day. LK debts are 50B. Netflix aiye save us #netflixbuyus #netflixhelpSL #pathumturner
     
    Last edited:

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    952
    1,568
    93
    ea mokada ban?
    Lankawe විතරක් නොමයි මචං inflation එක වැඩි USA ත් එහෙමයි. බට් අපේ තරම් නෑ..
    Europe වලටත් කෙල වෙලා ඉන්නේ war එක නිසා..
    China lockdown නිසා supply chain එකටත් කෙල වෙලා.. බඩු වල price වැඩි වෙනවා.
    ඉතිං මිනිස්සු අනවශ්‍යයි කියලා හිතෙන වියදම් කපා හරිනවා... මුලික අවශ්‍යතා වලට යන වියදම වැඉගඩි වෙන කොට entertainment පැත්ත අඩු කරන්න වෙනවා ඉතිං. 😐
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,288
    4,087
    113
    Lankawe විතරක් නොමයි මචං ininflation එක වැඩි USA ත් එහෙමයි. බට් අපේ තරම් නෑ..
    Europe වලටත් කෙල වෙලා ඉන්නේ war එක නිසා..
    China lockdown නිසා supply chain එකටත් කෙල වෙලා.. බඩු වල price වැඩි වෙනවා.
    ඉතිං මිනිස්සු අනවශ්‍යයි කියලා හිතෙන වියදම් කපා හරිනවා... මුලික අවශ්‍යතා වලට යන වියදම වැඉගඩි වෙන කොට entertainment පැත්ත අඩු කරන්න වෙනවා ඉතිං. 😐
    na ban mekata hethuwanan oka neme ,suddanta epa wela inne woke culture eka
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    මම GLOW බලන්න සබ්ස්ක්‍රිප්ෂන් එක ගත්තෙ. උන් සීසන් රිනිව් කලේ නෑ. දැන් අයින් කරන්න හිතන් ඉන්නෙ. තාම තියන් ඉන්නෙ stand-up නිසා.

    woke culture case eka

    ඒ සුත්තක් නෙමේ ඕකෙ බලන්න හිතෙන ඒව නැහැ. Acclaimed ඒව අඩුයි. දැනට අවුරුදු කීපෙකට කලින් indie directors ලා නෙට්ෆ්ලික්ස් ඩීල් දැම්මට දැන් එයාල තේරුම් ඇරන් ඉන්නව අමාරුවෙන් හරි පොඩි ස්ටූඩියො එකක් එක්ක වැඩ කරන එක වඩා හොඳයි කියල, prestige ගැටලු නිසා. තව ගිය අවුරුද්දෙ subscription fee එක වැඩි උනා. අනිත් එක OTT ගණනාවක් දැන් තියෙන නිසා රෙවන්‍යු අඩු වීම වළක්වන්න බැහැ. NBC ලත් ස්ට්‍රීමින්ග් පටන් ගත්ත නිසා හිට් සීරීස් කීපයක්ම ගැලවිලා ගියා.