Rebuilding Sri lanka අරමුදලට ලැබුණු මුළු පරිත්‍යාග ප්‍රමාණය අද වන විට රුපියල් බිලියන 4.2 දක්වා ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
අද දිනය වන විට විසින් ලැබී ඇති මුළු මුදල රුපියල් මිලියන 4,286 කි.
බැංකු ගිණුම්වලට සෘජු තැන්පතු රුපියල් මිලියන 4,263 ක් සහ විදේශ මුදල්වලින් ලැබුණු රුපියල් මිලියන 23 ක් ඊට ඇතුළත් වේ.
මෙම මුදල් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 13.86 ක් හා සමාන බවත් ඔහු පැවසීය.