මිද්දෙණියේදී සිදුවූ ද්විත්ව මිනිස් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුව ඇතැයි මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා සඳහන් කරයි.
රාජපක්ෂලාගේ කොන්ත්‍රාත්තු කරමින් සිට පසුව තරහ වූ පිරිස් විසින් මේ සම්බන්ධයෙන් කාරණා හෙළිකර ඇති බවද ඔහු පැවසුවේය.
ඉන් පසු මෙම ඝාතනයට ලක්වූ අය මේ සම්බන්ධයෙන් යළි පරීක්ෂණ ආරම්භ කළ යුතුව ඇති බවද හෙතෙම කියා සිටී.
මෙම ඝාතකයන් පසුපස සිටින්නේ කවුදැයි සොයා ගත යුතුව ඇති බවද පැවසු ඔහු සාක්ෂි මරා දැමීම සංස්කෘතියක් වී ඇති බවද කියා සිටියේය.
මෙම දේශපාලන ඝාතනයන්ගේ සාක්ෂි මරා දැමීම නීතිපතිවරයාටද අද ගැටලුවක් වී ඇති බවත් ලසන්ත වික්‍රමතුංග, තජුඩින්, එක්නැලිගොඩ ආදී සම්බන්ධ නඩුවල සාක්ෂි මේ ආකාරයෙන්ම අතුරුදහන් වී ඇති බවද පැවසුවේය.
මේවා රාජපක්‍ෂලාගේ පවුලට උරුම, නෑකම් ඇති ඝාතන බවත් පාර්ලිමේන්තුවේදී කියා සිටියේය
-LCN-
මේ රට හදන්න දැනට ඉතුරු වෙලා ඉන්නේ ගමේ රනිල් ගෙවත් ලපයා විතරයි.. අපිට දැනට වෙන විකල්ප නෑ.. මේ ආන්ඩුව එලවලා හොරුන්ට රට බාරදෙන්න එපා.. එහෙම උනොත් තත්වය තව දරුණු වෙයි.. එලකිරි ගූපි මඩ ප්‍රචාර වලට රැවටෙන්න එපා..